IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රනිල්ගේ අරගල කතාවට සජිත්ගෙන් පිළිතුරක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාරට බැසීමට මේ  රටේ ජනතාව කාගෙන්වත් අවසර ගත යුතු නැති බවත් "පොර ටෝක්" දීලා ජනතාවගේ අයිතිවාසිකම් විනාශ කිරීමට කිසිවකුටත්  අයිතියක් නැති  බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

රටේ පොදු ජන අරගලය සාධාරණ බව පැවසූ විපක්ෂනායකවරයා සැබෑ අරගලය පටලවා නොගන්නැයි නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා අරගලය සම්බන්ධයෙන් පොට පටලවාගෙන සිටින බවත්  තමා සැබෑ අරගල කරුවන් සමග සිට ගෙන ඔවුන් සමග ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට බසින බවත්  ඔහු කීවේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ  ආරක්ෂක මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක කාරකසභා අවස්ථා විවාදයේදීය.



අදහස් (7)

රනිල්ගේ අරගල කතාවට සජිත්ගෙන් පිළිතුරක්

Hira Thursday, 24 November 2022 12:04 PM

සජියෝ. ඔලුව ටිකක් උස්සගන්නකම් පොඩ්ඩක් පාඩුවේ හිටපන්කෝ . පාරට බැස්සට කමක් නෑ. උඔලා රටට කෙළ‍වෙන විදියට ගොන් පාට් දානවා නෙවෙයි.

:       2       6

Shan Thursday, 24 November 2022 12:56 PM

සම්පූර්ණ ඇත්ත. අරගලෙන් ආපු එකාට දැන් ඒක මතක නෑ.

:       3       5

ලේ-විල Thursday, 24 November 2022 01:33 PM

සජබ ගිලෙනා නැවේ නැවට වතුර ඇතුල්වූ සිදුර හොයන"පොර ටෝක්" මෑන් කියන කතා... තාත්තගෙ කාලේ ඔහොම කලානම් අද කොහොමද රට.... !! මෙයාට රට දුන්නොත් රටම අරගල භූමියක්ම වේවි...!

:       0       6

SUNIL MILANO Thursday, 24 November 2022 02:09 PM

අම්බානක් ගුටි කන්න ගිහිල්ලා අනූනමයෙන් බේරිලා ලැජ්ජා නැතුව තව පොර ටෝක් දෙනවා. ඇයි බයද?

:       3       4

මහසෙන් Thursday, 24 November 2022 02:58 PM

බයේ බෑ.මෙන්න නිර්භීත වීදී සටන් කරුවෙක් ඇවිල්ලා .නොබියව සටන් කරුවන් සමග හිට ගන්නවලු.දැක්කා හිට ගත්ත හැට්යි.පෙනී හිටපු හැට්යි.කයිවාරු වට නම් ඔස්තාර්.

:       1       4

Perera Thursday, 24 November 2022 03:31 PM

ජර්මනියේ හිට්ලර් අන්තිමට සිය දිවි හානි කරගත්තා. ලංකාවේ නවීන හිට්ලර් ජනතාවගෙන් කම්බස් වෙන්නේ.

:       3       5

Bamunuarachchi Thursday, 24 November 2022 06:20 PM

පාරට බැසීමේ ඔබේ අයිතිය ගෝල්ෆේස් පිට්ටනියේ දී අරගල කාරයෝ සහතික කරපු නිසා දෙන ආපයින්ම් ගියේ? මොනවද මේ හාදයාගේ මේ කතා ?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site