IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


රනිල්ගේ අයවැය පොතේ පිට කවරේ වෙනස් කරලා

(අංජුල මහික වීරරත්න)

මාලිමාවේ අයවැය රනිල් වික්‍රමසිංහ ජනපතිගේ අයවැයේම දිගුවක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුව කර තිබෙන්නේ රනිල්ගේ අයවැය පොතේ පිට කවරයේ නම වෙනස් කිරීම පමණක් බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

අය වැයේ අලුත් යෝජනාවකට ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා පමණක් බව කී අබේවර්ධන මහතා අස්වැසුම ආදී සියල්ල රනිල්ගේ යෝජනා බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට අනුව අයවැය ඉදිරිපත් කර තිබෙන බව කී වජිර අබේවර්ධන මහතා ආදායම් උත්පාදනය කරන යෝජනාවකට තිබෙන්නේ වාහන ගෙන්වීමේ සහ තීරු බදු පිළිබඳ යෝජනාව පමණක් බව සඳහන් කළේය.

රනිල් රට පාලනය කරන විට 2024 වසරේදී රටේ ආදායම හොඳ මට්ටමකට පැමිණි බව මාලිමා රජය පිළිගෙන ඇතැයි කී අබේවර්ධන මහතා වර්තමාන සමාජයේ තදින් තිබෙන හාල් පොල් ප්‍රශ්නයට අයවැයෙන් කඩිනම් විසඳුම් නැති බව පැවසීය.

අලුත් යෝජනා ඉදිරිපත් කරන්නට ලොකු දැනුමක් නැති බව අයවැයෙන් පෙනෙන්නට තිබෙන බව ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

 



අදහස් (28)

රනිල්ගේ අයවැය පොතේ පිට කවරේ වෙනස් කරලා

Malika Monday, 17 February 2025 05:21 PM

ඔයගොල්ලන්ට රනිල් නැතිව වෙන කවුද ඉන්නේ? කෝකටත් තෛලය රනිල්....

:       8       76

වර්ණසින්හ Monday, 17 February 2025 05:21 PM

හිතේ දුකට කියැවෙන කවි...

:       11       85

Mahajanathawa Monday, 17 February 2025 05:28 PM

අනේ වජිර, රනිල් එක්ක ඉන්න.

:       8       77

බකල ජයා හේන් ගොවි මහතා Monday, 17 February 2025 05:31 PM

පුච්චලා විනාශ කරලා දාපු කැලයක් නැවත වැවෙන්නත් කාලයක් යනවා කියලා ආරංචියක් තියෙනවා...

:       12       87

Chandana Fernando Monday, 17 February 2025 05:46 PM

එහෙනම් විවේචනය නොකර උදව් කරන්න.

:       10       69

යෝගා Monday, 17 February 2025 05:52 PM

නෑ. බොල්ෂෙවික් ටිල්වින්ට ඕනෑ දේවල් ටිකකුත්, ප්‍රායෝගික නැතත්, ඇතුලට ඔබලා. දැන් එයානේ රටේ නොනිල පාලකයා...

:       71       19

Neel Monday, 17 February 2025 06:07 PM

මේ තවත් දේශපාලන අනාථයෙක්. පව් අප්පා...!

:       8       63

fairoos Monday, 17 February 2025 06:14 PM

අනේ නිකන් පීචන් වෙන්නැතිව ඉන්නවද?

:       7       53

Mohamed Monday, 17 February 2025 06:16 PM

සීයාත් කරන්න හිටියේ...!

:       6       50

පුරවැසියා Monday, 17 February 2025 06:20 PM

තව මොනවා හරි තියෙනවා නම් කියන්න අපි පිලිගන්නම්... දැනුවත් කළාට ස්තුතියි.. ඕවාම කියකියා ඉන්න..

:       8       44

කොටා Monday, 17 February 2025 06:20 PM

අඩේ කොටාටත් හිතෙන දේවල් ප්‍රාදේශීය සභාවක්වත් දිනාගන්න බැරි වුණාට. හීන මවාගෙන ඉතුරු ජීවිත කාලේ ගෙවාගෙන යන්න පව් නොදී...

:       8       49

ගමේ එකාලා Monday, 17 February 2025 06:29 PM

රනිල් ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වසර 47 ක් බලයේ හිටියා. විවිධ තනතුරු දැරුවා. දූෂිත පව්ල් පාලනේ අයව රැකපු එකයි කෙරුවේ...!

:       9       39

Samantha Monday, 17 February 2025 06:44 PM

ඒක තනිකරම ඇත්ත. මඤ්ඤං ජේ.වී.පී. ලොන්ඩරි වලට දිරවා ගන්න බැරි වුණාට රනිල්ගේ අයවැය​, රනිල් හදපු ආර්ථිකය, සංචිත ලැජ්ජාවක් නැතුව, ගානට යොදාගෙන​, අනුන්ගේ කළිසමක් තමන් ගේ වගේ ඇඳගෙන උජාරුවෙන්, එයාගේ වගේ යනවා.

:       42       14

පොඩිඑකා Monday, 17 February 2025 06:49 PM

පිටකවරේවත් කියවන්න දන්නවාද මන්දා…?

:       6       32

පොඩිඑකාTuesday, 18 February 2025 09:06 AM

මම අදහස් කලේ, මෙයා අඩුගානෙ පොතක පිටකවරයක්වත් කියවන්න දන්නවද දන්නෙ නෑ කියලා…!

:       0       7

Nandalal de Silva - France Monday, 17 February 2025 06:53 PM

රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වසර ගණනාවක දෙශපාලන පලපුරුදු සහ අත්දැකීම් තිබෙන නිසා IMF එක සමග ශ්‍රී ලංකාවට හිතකර, ජනතා හිතවාදී අයවැයක් ගෙනාවා. රට කාපු, රටෙහි ධනය හොරාකා, විදෙස් රටවල තැන්පත් කරපු රාජපක්ෂලාගෙ මිනීමරු පාලනයට එරෙහිව එතුමාට රට නියම මගට ගෙන ඒමට කාලයක් ලැබුනේ නැති බව මාලිමා චන්ද දායකයින්ට හැර අනෙක් අයට මෙවන විට තෙරී හමාරයි. එය මුළු රටෙම අවාසනාවකි ! රනිල්ගෙ "කොපි කරපු" අය-වැයෙන් හො මාලිමා රජයට හැකි වෙතැයි පතමු.

:       53       16

සෙනෙවිරත්න Monday, 17 February 2025 08:09 PM

හොරුන්ගේ රෙදි හෝදනවාට වඩා යහපත් අයගේ රෙදි හෝදන එක නම්බුයි. ආර්ථිකය, සංවිධානය, ඔය වගේ වචන තමයි කවුරුත් යොදා ගන්නේ, රනිල්ගේ අයවැය වගේ පේනවා නම් ඒක මානසික ප්‍රශ්නයක්...

:       0       0

Kazi Shajahan Monday, 17 February 2025 08:54 PM

වජිර, රනිල්ට මිනිස්සු කැමති නැ .. ඒක තේරුම් ගන්ඩ කෝ

:       1       8

පිටරටවැසියා Monday, 17 February 2025 09:33 PM

ඔය කියල තියෙන හාල්-පොල් ප්‍රශ්ණයට කඩිනම් විසඳුම් නැත්තෙ මොකද? වී ටික මත්තල ගුවන්තොටුපළේ ගබඩා කරලා, පොල් බෑයවල් ඉන්දියාවෙන් ආනයනය කලාම හරි මීට කලින් රනිල් කලා වගේ...මුන් ටික තව ටිකකලක් හිටියනම්, ඉතුරුවෙලාතියෙන කුඹුරු ඉඩම්ටිකත් දේශපාලුවෝ සහ හෙන්චයියන් විසින් කුණුකොල්ලෙට අරගෙන, ගොඩකරලා වැඩිමිලට ආපහු විකුණලා...

:       0       3

ABS Module Monday, 17 February 2025 09:43 PM

හරි මේක රනිල්ගෙම අයවැය කියමුකෝ..එහෙනම් දැන් කටයි පුතයි වහන් ඉදපල්ලා මේක හදලා ගන්නකම්

:       2       8

පියදාස Tuesday, 18 February 2025 12:12 PM

හා, දැන් උඹ කියන හින්දා අපි ඔක්කොම කටයි ,පුපයි වහ ගෙන ඉන්නම්. ඇයි උඹ අපේ බාප්පද? එහෙම නැත්නම් මේ 88/89 කියලා හිතුවද?

:       3       3

කිමිචි Monday, 17 February 2025 09:57 PM

හරි! සජිත් ආවත් ඔකමනේ. කියන එකක් වැදගත් දෙයක් කියන්න. කටට එන්නේ මඩ ගහන්නන අනුන්ගේ ඇද කුද, හරියටම, හොඳ දේවල් කරපු අය වගේ. ඔබ හිතන් ඉන්නෙ ඔය ගොල්ලෝ හරි බුද්ධිමතුන් ලා කියලා.රට කාලා ඉන්නේ.

:       0       6

චතුරි Tuesday, 18 February 2025 02:00 AM

මේ මීහරක් හිතන් ඉන්නෙ. රනිල්ට විතරයි හිගා කන්න දන්නෙ කියලාද. ඒක ඇත්ත මේතරම් උගත් පරපුරක් ඉද්දි හිගා කන්න අව්ශ්‍ය නැහැ. රැකියා දීලාතරුනයින්ව. දිරිමත් කරන්න ඕන පිටකවරෙන්. වැඩකුත් නැහැ ඇතුලේ කොල වැඩකුත් නැහැ. කට පන ඇති කොන්ද පනතියෙන නායකයෙක් හිටියානම් ඇති. කොයොතරම් මුදල්ක් මේ මාස ගානට ඉතුරු කෙරුවද. නාකී නඩේ හිටියානම්. අලුත් වාහන උන්ට රට සවාරි යන්න. අනුර ආවත් හරි නාකි නඩේ එකෙක් සිගප්පුරු ගියාද. බෙහෙත් ගන්න. දැන් ඒ සැප නැහැනෙ වෙනිවැල්ගැට තම්බලා ලස්සනට බොනවා ඇති කට්ටිය. අනුර මොනවා කෙරුවත් කමක් නැහැ.

:       2       8

හෙන්ද Tuesday, 18 February 2025 06:33 AM

මේ ගොබිලට රනිල් නතුව කහින්න වත් පූලුවන්ද?

:       1       8

Manoj Tuesday, 18 February 2025 09:55 AM

ඔව් ඔව් මේ උතුමන්ලාගේ පරිණත භාවය සහ අත්දැකීම් එක්ක මේ රට අවුරුදු 77 හැදිලා තිබුණානේ

:       3       7

Kamal Koyrala Tuesday, 18 February 2025 12:20 PM

කෝටි 50 ලෑස්ති කරගන්න බොරු වපුරන ජනතාවට නොමඟ යැවීම සම්බන්ධයෙන් අපි පොත් දෙකම උසාවියට ඉදිරිපත් කරනවා

:       0       3

RS Tuesday, 18 February 2025 12:35 PM

මොකක් හරි වැඩක් කළොත් ඕක රනිල්ගේ වැඩක්, රනිල් කරන්න හිටියේ අනේ මන්දා මන්ට මොනවා කරන්නද කියලා

:       1       3

Rata Perata Tuesday, 18 February 2025 01:02 PM

මන්ත්‍රී කෙනෙක් වත් නොවන මේ අපතයාගේ කතා දාන්න එපා

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1281 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 466 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 615 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 182 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 412 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 367 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1068 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site