(රන්ජන් කටුගම්පොල)
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත
පිළියන්දල පදිංචි නීතිඥ ශාන් රණසූරිය මහතා විසින් ගොනුකොට ඇති මේව පෙත්සමෙයි වගඋත්තරකරු වශයෙන් ජනාධිපති රනිල් ික්‍රමසිංහ මහතා සහ නිතීපති වරයා නම් කරනු ලැබ සිටිති
නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය විසින් ගොනුකොට ඇති පෙත්සමේ මෙසේ සඳහන් වේ
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අභියෝගය ලක් කරමින් ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමිවල තීන්දුව අනුව ඒ මහතාට සියධුරයෙ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කර තිබිණ
ඊට අමතරව ැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසද ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබිණ
තත්ත්වය මෙසේ තිබියදී වත්මන් ජනාධිපති රනිල් ික්‍රමසිංහ මහතා වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට තමන්ට කිසිදු බලයක් නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ
තවද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතිව වී තිබෙන විනිසුරු පුරප්පාඩු පිරවීමට බලයක් ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකළහොත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනතාවගේ පැත්තෙන් ඉමහත් අසාධාරණයක් හා අයුතු සහගත කටයුතු සිදුවීමට ඉඩ ඇති බව පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට නියෝග කරන ලෙසද ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා තරඟ කිරීම වළකාලන අතුරනියෝගයකි නිකුත් කරන ලෙසද නීතිඥවරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව නීතිඥයෙක් උසාවි යයි
පොඩිඑකා Wednesday, 14 August 2024 03:11 PM
අයියෝ ඔච්චර කරදර වෙන්න එපා, අපි ඡන්දෙන් පස්සේ එයාගේ ඔක්කෝම අත්හිටුවනවා...!
Deepal Nirosh Wednesday, 14 August 2024 03:47 PM
අද අගෝස්තු 14 වැනිදා, තාම රනිල් කෙනෙක් නාම යෝජනා දුන්නේත් නැහැ නොවැ... ඒ පාර මේ ලේනා කාටද එන්න හදන්නේ...?
Anonymous Thursday, 15 August 2024 10:21 PM
අන්න ඒ බය තියාගනින්..