IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රනිල්-මෝදි ඉන්දියාවේ දී හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඉන්දියාවේදී සිදුවිය.

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් ඉදියාවේ නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේ සංවිධාන කෙරුණු දෙසුමක් සඳහා සහභාගී වීමට ගිය අතරවාරයේදී රනිල්-මෝදි හමුව සිදු විය.

එම හමුවෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්ස් සටහනක් තබමින් " මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා NXT සමුළුවේදී හමු වුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා දෙස බලා සිටි අතර විවිධ ගැටළු සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරි දර්ශනය අගය කර ඇත්තෙමි" යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

 



අදහස් (8)

රනිල්-මෝදි ඉන්දියාවේ දී හමුවෙයි

Jagath Sunday, 02 March 2025 02:28 PM

නරින්ට ගැලපෙන්නේ නරින්ම තමයි...

:       33       22

karolisSunday, 02 March 2025 08:30 PM

ඉන්දියාව කෙලින් කලේ මෝදී. තමන්ට හැකි හැම විදියෙන්ම ලංකාව ආපස්සට ඇද්දේ චේතියගේ පක්සේ රස්තියාදුකාරයෝ.

:       4       18

ගුණරත්න Sunday, 02 March 2025 03:01 PM

ඩබල් පොකට් මහත්තයාගේ ෆෑන් බෝයිස්ලා නම් දැන් දත කාගෙන ඇති බනින්න...

:       12       32

වික්‍රම විදුර Sunday, 02 March 2025 03:53 PM

ලංකාවට අංචුවක් අදින්න තමයි ඔය සතා යන්නේ.. දැන් ඔක්කෝම හොරකම් එළිවෙලානේ...

:       25       17

karolisSunday, 02 March 2025 07:51 PM

පෙළපාලි රස්තියාදුකාරයන්ටයි, ටින් හොල්ලපු හිඟන්නන්ටයි 2/3 දීලා ලංකාවට අංචුව ඇදගත්තේ ලංකාවේ මිනිස්සුම තමයි.

:       9       21

ලූට මූස් Sunday, 02 March 2025 03:55 PM

බෙහෙත් ගන්න දුන්න ඉන්දියන් ණය ආධාර වලට ගෝලයෝත් එක්ක එකතුවෙලා කෙලපු කෙලිල්ලට තැන්කිව් කියලත් කිව්වාද?

:       22       15

ලූට මූස් Sunday, 02 March 2025 04:53 PM

ටොපියක්වත් දීලා නැතෙයි සූප්පු කරන්න….?

:       21       12

බණ්ඩා Monday, 03 March 2025 10:39 AM

හෙට අනිද්දා වෙනකොට ජෙප්පොන්ගේ පාන්ඩුවට අබ සරණයි. ඇයි දනයමත් මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ. මේ පිටරට වලට පැනගත්තු කුහකයෝ සෙට් එකක් කෑ ගැහුවා කියලා ආණ්ඩු රැකෙන්නේ නෑ . ලැස්ති වෙලා හිටපල්ලා.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site