(රංජන් කස්තුරි)
රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය පිරිනැමීමට ජනධිපතිවරයා ගත් තීන්දුව ව්‍යාවස්ථා වීරෝධී, ක්‍රම විරෝධී සහ සදාචාර විරෝධී එකකැයි ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදගුරු තුමෝ කොළඹදී අද පැවැති ඒකාබද්ද ප්‍රවෘත්ති සකච්ඡාවකදී පැවැසූහ.
රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා අභිභිලාෂයක් ඉටුකළ නොහැකි යැයිද අරගලයේ නිරත රටේ සමස්ථ ජනතාව ඉල්ලා සිට විසඳම ඔහු නොවේ යැයිද කොළඹ අගරදගුරු නිල නිවසේ පැවැති ප්‍රවෘත්ති සාකච්චෘවකදි ඕමල්පේ නාහිමියෝ සහ අගරදගුරු තුමෝ ප්‍රකාශකළහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘රනිල් පත් කිරීම නීති විරෝධී‘‘
chandima Thursday, 12 May 2022 09:45 PM
මේවා කිව්වට වැඩක් නැහැ. අඩු තරමේ ඔය කියන සුදුස්සා කවුද කියලා තවම සම්මුතියකටවත් එන්න බැරිව...!