(සුජිත් හේවාජුලිගේ )
"රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් පාඩම් ඉගෙන ගන්නේ මේ පාර තමයි" යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අරගලය අල කිරීමට විවිධ කණ්ඩායම් රිංගවා සිටින බව සත්‍යයක් යැයි පැවසූ හෙතෙම අරගල භූමියේ කතා කරමින් සිටියදී තමාට බාධා කළේද රනිල්ගේ හෙංචයියෙකු බව සඳහන් කළේය.
මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් අද පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගසා ඇති බවත් මහින්ද රනිල්වත් රනිල්-මහින්දවත් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් සමරසිංහ මහතා කීවේය.
මිනිසුන් මරා දමා දේපළ විනාශ කරනවට තම පක්ෂය විරුද්ධ බව පැවසූ ඒ මහතා එවැනි කටයුතු ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කවුද ඔයාට කරදර කළේ සහෝදරයා..? ලැජ්ජා නැද්ද?
නිකන් බයිලා කියන්න එපා. ඔයාගේ නායකතුමා රනිල්ට මුට්ටිය අල්ලපු හැටි රටම දන්නවා...
රනිල්ට කළින් පස්ස ඇනගනියි කියලා තමයි අපිට හිතෙන්නේ...!
මට පේන්නේ ඔයාට ගෝල්ෆේස් එකේදී ඇනපු ටොකු පාරවල් මතකම නැහැ වගේ...
මිනිසුන් මරා දමා දේපළ විනාශ කරනවාට තම පක්ෂය විරුද්ධ බව පැවසූ ඒ මහතා එවැනි කටයුතු ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන බවද ප්‍රකාශ කළේය. කව්ද මේ... අපි මැරිලා ඉපදිලා කියලා හිතුවාද?
රනිල් විතරක් නෙවෙයි, වැඩි දවස් නොගිහින් ඔක්කොලාම ජීවිතේ අමතක නොවන පාඩම ඉගෙන ගන්නවා.
රාජපක්ෂ රෙජීමය සහ රනිල් නැති ආන්ඩුවක් සදහා සමස්ත ලාංකේය ජනතාවම ඔබලා එක්ක ඉන්නවා.ජයෙන් ජය!!!!!!!! නැත්නමි මුලු රටත් ජනතාවත් නැවත අනාතය්.
පක්ෂය ගැන හිතන විට යක්‍ෂයො ඉන්න රට,,,,දශක තුන පලපුරුදු රනිල් කපිතාන්වරට රට රෞද්‍ර මුහුදෙ නැව හසුරලම ගන්න හදන රට.,,නැව් සිදුර වසාබෑ ගොඩ ගන්න අන් අයට රට
අනේ මේ තමුන්ගෙ ඇඟිල්ලෙ තරමට විතරක් ඉදිමිලා කට වහගන්නව ද? රනිල්ට උගන්නන්න කලින් රනිල්ගෙන් තමුන්ට ඉගෙනගන්න කොච්චර පාඩම් තියෙනවද බලන්න. ඥාය පත්‍රානුකූලව සියල්ල සිදුවුණොත් ඔය තමුන්ලගෙ නායකත්වයෙන් (?) අරගල කරපු අපේ අහිංසක දූ පුතුන්ට පස්ස බිම ඇණගෙන කිඳා බහින්නයි වෙන්නෙ.
හැමදේම වපර ඇසින් බලන්න එපා ඔයා ගිය සැරේ ටොකු කැවෙි. ලබන සැරේ මිනිස්සු ඔයාට හිටෝපස් ගහනවා
2002 චන්ද්‍රිකා එක්ක එකතුවී රනිල්ව එළවලා පස්සේ එකට අමාව ඉල්ලුව. දැනත් ඒ වැරද්දමයි කරන්නේ. රටේ මිනිස්සු ගැන ඉතල වැඩ කරන්න. අනාගතයේදී පසුතවෙන්න නැති වෙන්න
ඕනවට වඩා අවතක්සේරු කරන්න එපා. රනිල්ගේ හැටි පරණ සාමාජිකයින්ගෙන් අසා දැනගන්න.
ඒ මොනව වුනත් රනිල් මහත්තය නම් පාඩමත් ඉගෙන ගනියි වගේ.
ජනාධිපතිවරණ 7කට නායකයින් හතරකට රෙදිනැතිව කඩේ ගිය අයට මොන ප්‍රතිපත්තිද?
රටම කාලා හප කරලා. රනිල්වත් හප කරන්න එනවා. පස්සට කටු කම්බියක් රනිල්ට කියලා යවාගන්න ඕනේ වෙලා වගේ.
රනිල් සමග ඔයාලට හැරෙන්නවත් බැහැ. රනිල් සමග සසඳනකොට ඔයාලා තවම පොඩි බබ්බු...
කෑම කොහොමද? අති විශිෂ්ටයි සර්..... :)
මහ බැංකුව හොරා කාලා ඒකට විරුද්ධව බලයට ආපු රාජපක්ෂ පරපුර අතින්ම අගමැති සහ වැ.බ. ජනාධිපති තනතුර ගන්ට සට කපට රනිල්ට ඔයාලා අපි කොහෙ පාඩම් උගන්වන්න ද?
මෙඑයල නම් අපො එප...මිනිස්සුන්ගෙ ඔලුව සහල්ලුවෙන්නම් තියෙන්නෙ මෙ ලොවෙත්...ඔලුව කනව...
රනිල්ට මේ වනතෙක් හරියට වැඩ කරන්න ඉඩ දී නැත. රටක් ලෙස පවතින්නටත්, ප්‍රජාතන්ත්‍රවාදය. නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය සුරැකීම සහ ජාතික සමගිය උදෙසා රනිල් වටා එකතුවන්න. ඔහු හොඳ නැත්නම් ඉවත් කළ හැක. එහෙත් ත්‍රස්තවාදීන් බලයට පැමිණියහොත් කිසිදා ඉවත් කල නොහැකිය.
හැට නම ලක්ෂෙ ගෝඨාභය එලෙව්ව එකේ රනිල් කව්ද? මෙතන වසන්ත සමරසිංහට සහ ජවිපෙට එරෙහි කමන්ට්ස් දාන අය වසර හැත්තෑවක් පාඩම් නූගත් අය. මේ ටිකේ රනිල්ට බැරිවුණා ගේන ඉන්ධන ටිකවත් හරියට බෙදන්න ක්‍රමයක් හදන්න. කොහොම වුණත් මහපොළවේ යථාර්ථය ජවිපෙ, ඒක රනිල් සහ රාජපක්ෂවරු ඔප්පු කර ඇත...
ජෙප්පන් නැත්තටම නැතිවෙන්නේ මේපාර තමයි.
මේ ජෙප්පන් අතු ගෑවිලාම යන්න ඕනෑ රටට හරියන්න...
අපිට කියන්න ඕනෑ නැහැ... ජේ වී පී එකේ කරපු වැඩ අපි දන්නවා..
ඉහළ තියෙන ප්‍රතිචාර දිහා බැලුවම පැහැදිලි වෙන්නේ ජවිපෙ හිතන තැන එයාලා නැහැ කියලා. රටේ තියෙන තත්ත්වය අනුව රජයේ ක්‍රියාදාමය අනුමත නොකරන වගේම ජවිපෙ ප්‍රතික්ෂේප වන අයුරුත් පේනවා...
එතකොට නුඹලා කවද්ද ඉගෙන ගන්නේ...?
මේ දවස්වල රනිල් සිල් අරන් ඉන්නේ... ගෝඨාභය එක්ක ගහපු ගේම් ගහන්න ගියොත් රනිල් දෙන්නේ මොලෙන්.. විජේවීර ආපායේදී හම්බ වෙන්න. ආයිත් විජේවීරගේ අලුත් පන්ති 5කට ඇතුල් වෙන්න...
අම්මෝ ගුටි පූජාවෙන් ඔලුව අවුල් වෙලා වගේ මරු කියවනවා දැන්....
ඇයි 71යි, 89යි ඉගෙන ගත්තු පාඩම් මදිද?
දේශපාලන විද්‍යාව ගැන උගන්වන්න රනිල්ට වඩා හොඳට දන්න මහාචාර්ය කෙනෙක්වත් අද රටේ නැතිව ඇති. ජේ.ආර්. කලා වගේ අතට බලය ලැබෙනතුරු පාරම්නොබා ඉවසීම දැනට ලාංකික දේශපාලන භූමිය තුළ රනිල්ට හැර කාටවත්ම නෑ. අකමැති වුවද සත්‍ය එයයි...
වසන්ත කවදාද ඉගෙන ගන්නේ..?
කියලා වැඩක් නෑ හලෝ... පාඩම උගන්වන්න. දැන් මෙයා රජයේ මුදල් පොහොට්ටුවේ අයට දෙනවා කියලා පොරොන්දු වෙලා. ඒක මහ විශාල අල්ලසක්..
6 වරක් අගමැති වෙච්චි රනිල්ට අවුරුදු 46 වයස පාර්ලිමේන්තුවේ අවුරුදු 4 හිටපු ජෙප්පෙක් පාඩම් කියා දෙන්න එනවා. අබුද්ධස්ස කාලේ ලබුත් තිත්ත්යි රාලේ... රනිල් ඔය පුටුවේ වාඩි වුනේ ඔහේලා අර බෝම්බ පුපුරවූ කෙනාගේ තාත්තා මන්ත්‍රී පුටුවේ වාඩි කරන්න සූදානම් වූ විදිහට නොවෙයි. හිටපු ජනාධිපති ව්‍යවස්ථාව අනුව කටයුතු කරලා...!