IMG-LOGO

‘රනිල් දිවුරුමේ වෙනසක් නෑ‘

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමේ වෙනසක් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6:30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතය.



අදහස් (4)

‘රනිල් දිවුරුමේ වෙනසක් නෑ‘

Sriyani Mangalika Thursday, 12 May 2022 05:49 PM

මේ තීරණාත්මක අවස්ථාවේ වලංගු විකල්ප යෝජනාවක් තිබුණේ නැහැ.

:       0       0

Neela Thursday, 12 May 2022 06:10 PM

පාස්කු ප්‍රහාරය සිදුවුනේ රනිල් අගමැති කාලයේ නිසා ගෝඨාභයගේ ගැලවුම්කරු රනිල්. හැබැයි රනිල් පාර්ලිමේන්තුවේ 113 පෙන්නනවා බොරුයි. ආයෙත් නන්දෙ රිවර්ස්...!

:       0       0

Demuni Uduwara Thursday, 12 May 2022 08:37 PM

ඔහු දක්ෂයෙක්... නමුත් කළින් වගේ රාජපක්ෂ රූකඩයක් නොවිය යුතුයි.

:       0       0

chandima Thursday, 12 May 2022 09:44 PM

ඔව් ඉතින් වෙනසක් කරන්න බැහැනේ... අර අවබෝධතා ගිවිසුම තියෙනකල්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 520 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 949 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site