
(අංජුල මහික වීරරත්න)
ආර්ථිකය පිළිබඳ තුන්කල් දකින නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපීය රටක සිටියා නම් මුළු ජීවිත කාලය පුරාම රාජ්‍ය නායකයා ලෙස තබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
එවැනි රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාවට සම්පතක් බවත් මන්ත්‍රීවරයා කීය.
ශ්‍රී ලංකාවට ආර්ථික නිදහස ලබාදුන් ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය මාස දහ අටක් වැනි කෙටි කාලයකින් ජයගෙන ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් කරා ගෙන යාමට ඉදිරි දශකය ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය .
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ , අරලියගහ මන්දිරයේ අද (21) පැවති 2024 අයවැය යෝජනා සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකා ආවත් මේක ගොඩගන්න බැහැ යකෝ .මට දැන් මේවා අහලා තිත්ත වෙලා
මූ දවල් හීන දකින නිදිමතයෙක් .එජාපෙට එක ආසනයක්වත් ලබාගන්න බැරි උනේ ඔය තුන්කල් දැක්ම නිසාද ?
බලං ඉදපං බොලාට ලගදිම තුන්කල් පෙනේවි.
ඔය කියන්නේ වෙනත් ලෝකෙක යුරෝපයක් ගැන වෙන්න ඇති ?අපි එන්නේ යුරෝපේ නම් වැරද්දටත් තනතුරු අත්හරිනවා
මොකෙක් කීවා .මූ නම් ළඟදීම කොල්ලෝ කුරුට්ටන්ගෙන් ටොකු කනවා .අමු ගවයා
රනිල් රැකුනොත් මම රැකෙනවා
ලෙඩෙක් මහල්ලෙක් මලමිණියක්
තුන්කල්??? තු නොදකින්...!!! සෝමාරි නායකත්වය...!!!
යූරෝපීය රටවල ඔය වගේ මහ බැන්කු බැන්දුම්කර හොර දූෂිත දේසපාලුවෝ නැහැ.රටට හිතැති ,රටේ යහපතට වැඩ කරන නායකයෝ ඉන්නේ?
හොරකම වංචාව දූෂණය කියන තුන නම් නොදැක්කා වගේ ඉන්නවා
ගාල්ලෙ,ගවයා රෙදි නැතුව කඩේ යනවා.මෙවා අහලා රැවටෙන්න රටෙ ජනතාව තමුන්නාන්සේලා වගේ ගොබ්බයො නෙමෙයි මහත්තයො.
ඕකා මේ රටේ අගමැති වෙලා කි පාරක් හිටියද? එතකොට තුන්කල් දැක්කේ සාගලගේ ඇට දෙකද
ජේ ආර්ටත් පැන යන්න කිට්ටු වෙද්දී තුන්කල් පෙනෙන්න ගත්තා .එහෙනම් ලංවෙලා ඇති ?
අපිත් මෙහෙම හිටියට තුන් කාල ගහලා, තුන් කල් බලපු මිනිස්සු තමා!
ඒක හරි .ඒකනේ මහ බන්කුවටම කෙලියේ
ෆොටෝ වල ඉන්න මිනිස්සු ඔක්කොම හිනාව තද කරගෙන ඉන්නවා වගේ පේන්නේ මට විතරද
කට්‍රු කන සුනඛයා , ස්වාමියාගේ වැරැදි නොදකියි
උන්ගේම හරක් ඉස්සරහා උන්ට ඕනෑම දෙයක් කියලා යහතින් ගෙදර යන්න පුළුවන් බව උන් දන්නවා
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
ඇට පිටින් ගන්ජ ගහන්න එපා කියන්නෙ මෙන්න මේකයි.
මුන් දෙන්නා පිනට ඇවිල්ලා නිකන් ලොකු ටෝක් දෙන්නේ .වජිර ඔයාලට මේ රටේ මිනිස්සු කැමති නැහැ .ඒක නොතේරෙනවා වගේ ඉඳලා බලනවා නේ
මුන්නැහැ 1977 සිටම තුන්කල් දකිනවා , දැන් ජනතාවට හීන හතම පෙනිල ඉන්නෙ.හැබැයි මේ රට දුප්පත් කල එකෙක් දුප්පතුන් නොවේ ඔවුන් සිය ගුණයකින් තම ධනය තර කර ගත්තා මේ මජර දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ජනතාවට මොලය පෑදෙන තුරු මේ දුක පීඩනය අපේක්ෂා බංගත්වය අසහනය ජනතාවට උරුමයක්ව පවතීවි.ඒ සඳහා මේ රටේ අදූෂිත අවංක දේශපාලන ව්‍යාපාරයකට රට බාරදී ඔවුන් වෙතින් රටට හිතැති හිතකර ස්වාධීන පද්ධති ස්ථාපනය කර මේ රටින් දූෂණය වංචාව හොරකම් ,සම්පත් අවභාවිතය,අනවශ්‍ය වාසි සහගත ව්‍යාපෘති හා ගණුදෙනු කොමිස් ,හොර කොන්තරාත් , ප්‍රමිතියෙන් තොර සංවර්ධන නිමැවුම් සදහටම තුරං කරමු,මහන්සියෙන් කැපවීමෙන් ධෛර්යය සම්පන්නව මේ රට හැදීමට එක්සත්ව එක් සිත්ව වැඩකරමු,දැනුම යහපාලන ආකල්ප බෙදා හදා ගමු .එකිනෙකා පරයා යන උඩගු ප්‍රතිපත්ති බැහැර කරමු.අනෙකා කෙරෙහි අනුකම්පාව ,කරුණාව දයාව, සහකම්පනය දැනෙන සැබෑ මානුෂික ගුණධර්ම පෝෂනය කර ගනිමු ,අනාගත දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරමු. ලක් මාතාව ගුණ ගරුක පරපුරකින් පෝෂණය කරමු. අවංක හොඳ සැලසුම් වැඩ බිම් හදමු.මෙය කල හැකියි.ඊට ප්‍රථම දූෂිත දේශපාලුවන් පලවා හැරීමට ගම් දනව් සිසාරා ජනතාව දැනුවත් කරමු. පෙළ ගැසෙමු.
වන්දිභට්ටයා කියන්නේ රජු ගැන ප්‍රශස්ති ගායනා කරන කෙනා. මෙයා කරන්නෙත් ඒ වැඩේ. එයා දන්න වෙන දෙයක් නෑ.
එතකොට රනිල්ගේ තුන දකින්නේ සාගලද?