
(අංජුල මහික වීරරත්න )
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දී පැවසීය.
රජයේ සේවකයන්ගේ ඡන්දයෙන් ජනපති වූ අනුර ලබා දුන් පොරොන්දු එකක්වත් ඉටු කර නැතැයි කී හිටපු ජනාධිපතිවරයා ඔහුට යළි ඡන්දයක් ඉල්ලන්නට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ ගෑස් සිලින්ඩරයේ ලකුණ යටතේ තරග වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාතර දිස්ත්‍රික් ජන හමුව අමතමිනි.
(ඡායාරූප: ප්‍රදීප් පතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයට දැන්නම් හොඳටම ට්‍රැක් . පඩි වැඩිකරලා වර්ජනයක් කළාම පඩි වැඩි කරන්න නම් වැට් බදු සීයට 21ක් කරන්න වෙනවා කියලා හෙන සංදර්ශනයක් දැම්මේ කවුද කියලා ජනතාවට තාම මතකයි. බොරු ආතල් නොදී ඉන්න සීයේ.
මේ යකා හෙන වදයක් උනානේ අප්පා
අනුර අද ගැන නෙමෙයි හෙට ගැනයි හිතන්න ඕනේ! හෙට මැරිලා යන අය ඒක හිතන්නේ නෑ
ගනං ගන්න දෙයක් නැහැ වයසක හාදයා පිස්සු කෙලිනවා
මෙයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න වහාම.
අවුරුදු 3ක් බලයෙ හිටි කාලෙ ඔය පඩි වැඩිවීම කරන්න බැරි උනා නේද?
ඔයා කියන ඒවා දැන් කවුරුවත් විශ්වාස කරන්නේ නෑ
ෆොටෝ එකකුත් දාන්නකෝ බලන්න සූ ගාල සෙනග කී දෙනෙක් මෙයාගේ කතාව අහන්න ඇවිල්ලද බලන්න.
සීය මලොත් පාර්ලිමේන්තුවෙන් එළවන්න දුම්මල ගහන්න වෙයි වගේ
මේ නාකි මිනීමරු හොර සීයා වටේ ඉන්න කට්ටිය දන්නවා ' මූ අමු මෝඩයා .. ' කියලා.ඒ නිසා උන් හැම තිස්සෙම මේකව අවුස්සනවා, අරක කියන්න ..මේක කියන්න කියලා. මෝඩයා ඔහේ කියවනවා. මිනිහා දන්නේ නැහැ මිනිහා චන්දෙන් බලු විදිහට පැරදුනා කියලාවත්.ඔය විදිහටම ගියොත් ..ළඟදීම බටලන්දේ කේස් ..මහා බැංකුවට කෙලපු කේස් ..කොමිස් ගහපු හැටි.. මිනිහාගේ මව් රටවන ඉන්දියාවට ලංකාවේ ඉඩම් විකුනපුවා ..ඔක්කොම එලියට ඇවිල්ලා , අන්තිමට ජීවිතාන්තයටම හිරේ ලගින්න වෙන්නත් බැරි නැහැ.කට නිසා මාළුවා විතරක් නොවෙයි රනියාත් නහිනවා.
මේ මිනිහට දැන්නම් හොදටම පිස්සු , තම පැලැන්තියේ කෙනෙක් රටේ නායකයෙක් වුනු නැති එකේ අමාරුව තියෙන්නේ , ජනාදිපති කාලේ පඩි වැඩි කරන්න ඉල්ලුවම කදුළු ගෑස් ගැහුවා
ජනාධිපතිතුමා මාස 6 කට වරක් දෙන්නේ කොහොමද ?
ඔය රනිල් අවුරුදු 50 ක් හිටියා ලංකාවේ දේශපාලනයේ කෑවා රට එක ගොඩ දාන්න මාසෙන් දෙකෙන් බෑ... ඒකෙන්ම තේරෙනවා මොලේ තියෙන්නේ කොහොද කියලා
පිනා එකඟ වුණා නම් මිනිහාගේ කාලේ දුන්නේ නැත්තේ මොකද ? අවුරදු 2ක් පිනට හරි ජනාධිපතිකම කරා නේද?
මෙයා වගේ කෙනෙක් ජනාධිපති වෙලා හිටියා කියලාත් හිතන කොටත් ලැජ්ජයි... මේ මනුස්සයාගේ චූටි මෝලේට තේරෙන්නේ නැ පඩි වැඩි කරනවා කියලාත් රජයේ සේවකයෝ මෙයාට ඡන්දේ දුන්නේ නෑ කියන එක මෝඩකමට බෙහෙත් නෑ
රස්සාවකුත් නොකර එක එකාගෙන් පිනට කකා හිටපු අනුරට අනිත් අයගෙ පඩි වැඩිවෙන්න ඕන කියල හිතෙන්නේ නැතුව ඇති
අනේ රනිල්.
වැඩිය දගලන්න එපා මුත්තේ උඹව ඉක්මනට යවයි වැලිකඩ.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරලා දිස්ත්‍රික්ක තුනක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරනකම් බලාගෙන ඉඳලා, පස්සේ ඡන්දේට මුදල් නෑ කියපු තමුන් කියන කතා දැන්නම් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ. 47 වසරක් දේශපාලනේ කරපු තමුන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
අනේ සර්, කවදාවත් ඉස්කෝල යන කාලේ විහිළුටවත් ක්‍රිකට් ගහන්න ගියේ නැද්ද? අඩු ගානේ තමුන්ගේ පාසල නියෝජනය කරන වාර්ෂික මහ ක්‍රිකට් තරඟයක්වත් නැරඹුවේ නැතුව වගෙයි. හැමදාම පිතිකරුට විකට්ටුවෙන් එළියට යන බෝල වීසි කරන්නේ.. මේක ටෙස්ට් තරඟයක් කියලාවත් නො දැනද මේ...?
රනිල් සීයටත් නිකන් ඉන්න බෑ ජනාධිපතිව අවුස්සනවා. එතුමා කයිවාරු නෙවෙයි බොරු කිව්වත් මොකද.. හොරු නෑනෙ දැන්. වෙන රටවල නම් බොරු කිව්වම ගොනා වගේ අයින් වෙනවා. අපේ රටවලට පාඩමක් උගන්නලා යන්නෙ එතුමා. පඩි නම් රනිල් සීයා දෙපාරක් වැඩි කළේ. ඉතිං තුන්වෙනිපාර එපා. රට අමාරුවෙන් යන්නෙ. පැරදිලත් නිකන් ඉන්න බෑ.රාජ්‍ය සේවකයා අවුස්සනවා. හිටපු රනිල් සීයා බොරු කියන්නෙ නැත්තෙ හෙණ වදියි කියල ද කොහෙද.
දැන් හොඳටම පිස්සු.
මෙයාව ඕනෑ කියන අය මෙයාව ගෙදර අරන් ගිහින් තියාගනිල්ලා... රටට පවු නොදී... මළ කරදරේ