(ලක්මි කුඩලිගම)
මතුගම රන්නගල ඇල්ලේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි.
මතුගම පොලිස් වසමේ නෑබඩ පාර හොරණ මාර්ගයේ පිහිටි රන්නගල ඇල්ලේ මිතුරන් පිරිසක් සමග දිය නෑමට පැමිණ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මෙසේ මියගොස් ඇත්තෙ සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ස්ටේඩියන්ගම කොළඹ පදිංචි 62 හැවිරිදි ඊබ්‍රාහිම් සපරුල්ලා යන අය බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලා පිරිසිදු වෙලා ගිහාම කන්‍යාවියෝ වැඩියෙන් සතුටු වෙනවා.