IMG-LOGO

රන් මාලයක් කොල්ල කෑ කොස්තාපල් රියදුරුට වැඩ වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ එතන මඩල ප්‍රදේශයේදී රාත්‍රියේ යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් ගෙල බැඳ සිටිරන් මාලය කඩා ගැනීමට උත්සාහ කළේ යැයි කියන පොලිස් කොස්තාපල් රියදුරෙක් , උතුරු කළුතර පොලීසියේ  නිලධාරීන් කණ්ඩායමකට භාරදීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස්  පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ  බදුරලිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙකි.

පොලිස් කොස්තාපල්  රියදුරා මාලය කඩා ගැනීමට පැමිණි  යතුරුපැදිය ද පොලිස් භාරයට බාරයට ගෙන ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්  රියදුරා වස්කඩුව පොලිස් වසමේ පදිංචි අයෙකි.

මෙම සැකකරුගේ පියා ද විශ්‍රාමික  පොලිස් සැරයන්වරයෙකි .

අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් උතුරු කළුතර  පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (2)

රන් මාලයක් කොල්ල කෑ කොස්තාපල් රියදුරුට වැඩ වරදී

sam Friday, 19 May 2023 11:03 AM

ඇත්තටම මාලය කඩන්න ගියාද, එහෙම නැතිනම් වෙනත් හේතුවකට මේ චෝදනාව නැගුවද කියලා සැකයි.

:       0       2

Bunny Preena Friday, 19 May 2023 01:12 PM

තමන්ට අයිති නැති වස්තූන් ළඟට ගිහිල්ලා අන්තිමට හිරෙත් යන්න වෙයිද දන්නේ නැහැ. පවුල් කාරයෙක් නම් දරුපවුලත් අනාථයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site