(යොහාන් භාසුර)
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (4) දිනයේ විශාල ලෙස පහත බැස ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 157,800 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 172,150 ක් දක්වා ද, මිල අද (4) දිනයේ පහළ ගොස් තිබූ බවත් මීට ඊයේ (3) කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 164,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 179,000 ක පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රන් මිල පහළට
Perera Sunday, 06 August 2023 02:05 AM
අද රන් මිල පහළට... කලබල වෙන්න එපා... හෙට රන් මිල ඉහළට... අනිත් ඒවත් ඔහොම තමයි.