IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රන් මාල කොල්ල කෑ කත කොටුවෙයි

(ඉන්දිකා රාමනායක)

යාපනය කන්නාතිට්ටි. කෝවිලේ දි. වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙලබැඳ තිබූ පවුමි පහක් බර දී තැල්ල සහිත  රන්මාලය කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ වැල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (27) තරුණියක් බව පොලිසිය පවසයි.

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ පදිංචි  (65) හැවිරිදි කාන්තාවක්. ඊයේ (9) දහවල් කෝවිලට ගොස් සිටියදී ඒකකාරිය ඇය සමීපයට පැමිණ හිතවත් වී පසුව තැලසහිත මාලය කඩාගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. ‍ෙ

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව   පොලිසිය සහ අවට පිරිස් විසින්   පලා යමින් සිටි සැකකාරිය. සොරා ගන්නා ලද  රන්මාලයද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය. කෝවිල් වලට පැමිණ රන්බභාණ්ඩ  සොරාගන්නා  කාන්තා කොල්ලකල්ලියක   සාමාජිකයෙක් බවද පොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (1)

රන් මාල කොල්ල කෑ කත කොටුවෙයි

පිටරටවැසියා Monday, 10 June 2024 02:37 PM

කොළඹ වැල්ල වත්ත, කළුතරට ටිකක් ළඟයි. අර සුප්‍රසිද්ද එක්කෙනාගේ ළඟ ඥාති කෙනෙක් වෙන්න ඇති මයෙ හිතේ ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site