
පුරාවිද්‍යා වටිනාකමක් ඇති බව බව පවසමින් රන් පැහැති නෙළුම් මලක් ළඟ තබා ගනිමින් එය අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
රුපියල් 5,000,000ක මුදලකට අලෙවි කිරීම සඳහා මෙම රන් පැහැති නෙළුම් මල සැකකරු ළඟ තබා ගෙන සිටියදී ලැබුණූ තොරතුරක් මත මාතලේ අළුවිහාරය ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 33ක් වන කවුඩුපැළැල්ල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම රන් පැහැති නෙළුම් මල ග්‍රෑම් 706ක බරිත් යුතු වන අතර, විවිධ ප්‍රමාණයේ පෙති 24කින් සමන්විත බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
599
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් පැහැති නෙළුම් මලක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
සෙනෙවිරත්න Friday, 02 August 2024 10:54 AM
මෝඩ මිනිහෙක් අන්දලා ගානක් කපා ගන්න දෙන්නේ නැති හැටි. පොලීසියට වෙන වැඩ නැද්ද? මේවට අහුවෙන අය ගැන කණගාටු වෙන්න එපා.
shashika519 Friday, 02 August 2024 01:26 PM
රත්තරං බඩුවක් විකුණන්න තහනම්ද?
Dasa P Friday, 02 August 2024 06:44 PM
ලෝක හොරු බඩපිනුම් ගහන රටේ මෙන්න හොරකම්...!