(පද්මසිරි ගාර්දියවසම් )
බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත රිදී කඩුවක් ළඟ තබාගත් හිටපු දකුණු පළාත් සභා (එ.ජා.ප) මන්ත්‍රීවරයකු ලුණුගම්වෙහෙර පුංචි අප්පු ජදුර ප්‍රදේශයේදී පමණ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය .
සැකකරු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි . ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සදහා ලුණුගම්වෙහෙර පොලිසියට බාර දී ඇත.
කොළඹ ප්‍රදේශයේ අයෙකු රන් ආලේපිත කඩුව තිස්සමහාරාම ප්‍රදේශයේ අයෙකුට ලබා දෙන ලෙස පවසා තමාට බාරදුන් බවත් දෙදෙනාම නොහදුනන බවටත් සැකකරු ප්‍රකාශ කරන බව උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් ආලේපිත රිදී කඩුවක් සමඟ හිටපු පළාත් මන්ත්‍රී අත්අඩංගුවට