IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රථ වාහන සේවාවලට වෙලාවක් වෙන්කිරීම අනිවාර්යයි

(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ගැනීමට ලබන සඳුදා (4 වැනිදා) සිට දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (29) පැවසීය.  

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් සේවා සපයන සියලු කාර්යාලවලින් සේවා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන්කරගත යුතු බවත් එය දුරකථනයෙන් හෝ වෙබ් අඩවිය හරහා කළ හැකි බවත් ඒ මහතා කීය.

0112117116 යන ස්වයංක්‍රීය දුරකථනයට අමතා අවශ්‍ය සේවා තේරාගත් පසු දුරකථන අංකය සහ හැදුම්පත් අංකය ඇතුළත් කළ පසු සේවාව ගැනීම සඳහා දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයක් ලෙස ලැබෙන බවත් අඅඅගාපඒචචදසබඑපැබඑගාපඑගටදඩගකන යන වෙබ් අඩවියෙන් පිවිසීමෙන් ද දිනය සහ වෙලාව වෙන්කරගත හැකි බවත් අනුරුද්ධ වීරසිංහ මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා එසේ පැවසීය. 



අදහස් (1)

රථ වාහන සේවාවලට වෙලාවක් වෙන්කිරීම අනිවාර්යයි

කනිෂ්ක Friday, 01 March 2024 06:45 AM

දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී රියදුරු බලපත්‍රය අලුත් වැඩියාව සදහා යනවිටත් එහෙම කරන්න ඕනද මම අහන්නෙ ඒ සදහා මෙඩිකල් ගන්න දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දිනය නොලැබුනොත් දිස්ත්‍රික්කයේ දෙකෙළවර අතර දුර කිලෝමීටර් 70 ක් ඉක්මවා යන තරම් දුරනම් අපහසුතාවට පත්වෙන නිසා මිස වෙන හේතුවක් නිසා නොවෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site