(නිමල කොඩිතුවක්කු,මහින්ද නිශ්ශංක)

කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ සියලු රාත්‍රී තැපැල් දුම්රය ධාවනය නොවූ බව දුම්රිය නියාමක සංගමය කියයි.

වෘත්තීය ක්‍රියමාර්කයක් හේතුවෙන් මෙම දුම්රිය ධාවනය නොවන බව ද එම සංගමය කියයි.