IMG-LOGO

රත්මලානේ ඉන්ධන හලක් කොල්ල කයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රත්මලාන බෙලෙක් කඩේ හන්දියෙ ඉන්ධන පිරවුම්හලකට  ගිනි අවියක් සහ උල් පිහියක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු සේවකයන්ට පහර රුපියල් ලක්ෂ 11කට අධික මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

පැමිණි පුද්ගලයන් කොල්ලය සිදු කරන අයුරු එහි ආරක්ෂක කැමරාවක සටහන් වී ඇත. කොල්ලකරුවන් පා පැදියකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (3)

රත්මලානේ ඉන්ධන හලක් කොල්ල කයි

maheshperera Sunday, 18 September 2022 12:16 PM

ඉස්සරහට හොරකම වැඩි වෙනවා .සමාජය පිරිහෙනවා

:       0       1

tharushaumesh Sunday, 18 September 2022 12:22 PM

ගිය දවස් ටිකේ ලැබූ අසාධාරණ ලාභයන් නැතිවෙන්නත් එපැයි

:       0       2

nimalfernando Sunday, 18 September 2022 12:35 PM

අසාදාරණ මුදල් නැති වී යාම වලක්වාගත නොහැකිය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 463 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 633 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site