( ලසන්ත නිරෝෂන පෙරේරා )
කොරෝනා වයිරසය ආසාදිත යැයි සැකකෙරෙන රෝගින් පරික්ෂා කිරිමට අවශ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ව්සින් රත්නපුර ශික්ෂණ රෝහලට ලබාදුන්නේය .
ඇමතිනි පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය ව්සින් මෙම උපකරණ රෝහල අධ්‍යක්ෂ වෙද්‍ය අනොජ් රුද්‍රිගු මහතා වෙත පිරිනැමිම සිදු කෙරිණි.
මේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙද්‍ය අනිල් ජාසිංහ සහ සබරගමුව පලාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතාද එක්වුහ.
ඉදිරියේදි අවශ්‍ය වුවහොත් තවත් පහසුකම් ලබාදෙන බව ඇමතිවරිය පැවසුවාය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
රත්නපුර ශික්ෂණ රෝහලට කොරෝනා මර්දන උපකරණ
upali Thursday, 26 March 2020 04:08 PM
මෙන්න පිස්සු කියන්න පටන් අරන්.... රෝහල් වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ රජයේ වගකීම නොවෙද?
සමන්Friday, 27 March 2020 01:27 AM
උපාලිගෙ අදහස නිවැරදියි. මෙතනත් කරන්නේ දේශපාලනය.