
ඌව,මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේතී විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව පළාතෙත් මාතලේ, මඩකළපුව, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
උතුරු පළාතෙත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වේ.
උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් මාතලේ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තරමක තද සුළං ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd