
(අංජුල මහික වීරරත්න)
රත්නපුර දිස්ත්‍රික්කයේ යෝජිත පළාත් මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයෙහි වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා එහි සංචාරයක නිරත විය.
ඉදිරියේදී මෙම ක්‍රීඩාපිටියෙහි සංවර්ධන කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී අවදානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ශාන්ත පද්මකුමාර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd