(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.  

කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 146,000 ත් 148,000 ත් අතර ද, කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 169,000 ත් අතර ද, අද දිනයේ පැවැති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.