(යොහාන් භාසුර)
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (8) දිනය වන විට තරමක් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 161,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 175,000 ක් දක්වා ද, මිල අද (8) දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 157,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 172,000 ක් දක්වා ද පහත වැටී තිබූ බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු දාන්ඩ ඒපා ඔයි.