(යොහාන් භාසුර)
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (17) දිනය වන විට තරමක් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 158,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 172,000 ක් දක්වා ද, මිල අද (17) දිනයේ පහළ ගොස් තිබූ බවත් මීට සතියකට පෙර කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 159,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක පැවති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෙයාහාන් බාසුර බොරු නිවුස් දාන්න් එපා
රෝහිතලට තමයි පාඩුව
දැන් අපි හෙට්ටිවීදියට මෙ නිවුස් එක අරන් ගිහින් පෙන්නුවම උන් දෙවඩ මෙ ගානට?