
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි 20ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 09 ක් බර ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපොළ සේවකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (04) දින පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී එම රත්තරන් තොගය අත්අඩංගුවට ගත් බවත් ඒ පිළිබඳ වැඩි දුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඒ මහතා කීය.
(ඡායාරූප: ටී.කේ.ජී.කපිල)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd