(එම්.සුසිල් පියන්ත)
රත්ගම ගම්මැද්දගොඩ දී මීට ස්වල්ප වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ රත්ගම ගම්මැද්දෙගොඩ පදිචි විශ්‍රාමික යුද හමුදා සෙබළකු බවද පොලීසිය කියයි.
වෙඩි වැදී තුවාල ලැබූ තැනැත්තාද එම පදේශයේම පදිචි අයෙක් බවත් පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd