
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගන්නා ලද බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
රේණුක පෙරේරා මහතා එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකළේ යැයි චෝදනාවක් එල්ල වී තිබූ අතර එම චෝදනාව ඔහු අත්අඩංගුවට ගත් බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරෙ සැමරුවට කමක් නෑ , දැකුණේ පින්තුර පලකරන්න බැ....
ජාති වාදය අවුස්සන එවුන්ට ඇප නොදිය යුතුය
රාජපක්ෂලගෙ පස්ස හෝදන බත් බැලයෙක්, උඹල කවද හැදෙනවද? උඹල අවංකවම කොටින්ට විරුද්ධද ?උඹලට මේ ජනමතයට එරෙහිව යන්න පුලුවනිද ?
ජාති වාදී මත පල කරන සියල්ල හිරේ දාන්න ඕනෙ. නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තත්වෙට ලොකු කරන්න හොද නෑ.
මොන ක්‍රමයකින් හරි ආපහු බලයට ඒන්න දඟලන අයට රටට මිනිස්සුන්ට මොකක් වුණත් ආපහු සුද්දෙ දාන්න තිබුණාම ඔවුන්ට ඇති. ඒවාට පාර කපාගන්න තමයි ඉතින්...!