IMG-LOGO

රටවල් රැසක වැසියන්ට ට්‍රම්ප්ගෙන් තහංචි

රටවල් 12 ක වැසියන්ට ඇමෙරිකාව තහනම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළේය.

එම රටවල් 12 වන්නේ, ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ් රාජ්‍යය, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි රාජ්‍යය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.

මෙම රටවල් 12 ට අමතරව, රටවල් 7 කට අර්ධ සංචාරක සීමා පැනවීමට ද ට්‍රම්ප් නියෝග කර ඇත. එම රටවල් වන්නේ, බුරුන්දි රාජ්‍යය, කියුබාව, ලාඕසය, සියෙරා ලියෝන් රාජ්‍යය, ටෝගෝ, ටර්ක්මිනෙස්තාන් සහ වෙනිසියුලාව ය.

2017 වසරේ, ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කරද්දී ද මේ අයුරින් රටවල් කීපයකට සංචාරක තහංදි පැනවීමක් කළේය.



අදහස් (3)

රටවල් රැසක වැසියන්ට ට්‍රම්ප්ගෙන් තහංචි

Prasanka Samarawickrama Thursday, 05 June 2025 01:45 PM

අනේ මෙයාගේ ලොකු කතා. ටැක්ස් ගැහුවේ ඔහොම තාමා. බල්ලා වගේ අකුලා ගත්තේ.

:       2       8

බද්රානි Thursday, 05 June 2025 09:51 PM

ඇයි, මේ තහංචිය ලංකාවට පැනෙව්වේ නැත්තේ..? "ළිඳෙන් වතුර බීලා මුහුදට ආවඩන" ගුණමකුවෝ නේ මේ ලංකාවේ ඉන්නේ...ඇමරිකාව, යුරෝපය ඇලජික් වෙලා තප්පුලන බොහෝ දෙනාගේ දරුවන් ඉන්නේ ඒ රටවල්වල...සුඋදෝ මේ රටට එදා පය නොතිබ්බ නම්, මෙවුන් අදත් ඉන්නේ, රජාලට ආවඩාගෙන ගෝත්‍රික වැද්දෝ වගේ තමයි..

:       0       1

prasanna Saturday, 07 June 2025 04:05 PM

තව සියවස් ගණනක් කතා කළ හැකි නායක දෙපළක් ලොව පහළවෙලා ඉන්නවා. එකෙක් නිව්යෝර්ක් පැත්තේ... අනිකා තඹුත්තේගම පැත්තේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site