(රංජන් කස්තුරි)
මත්පැන් මත අයකරන සුරා බද්ද ඉහළ ප්‍රතිශතයකින් දෙවන වරටත් ඉහළ නංවීම නිසා සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ලවන බව සංචාරක කර්මාන්තයේ නියලෙන පිරිස් චෝදනා කරති.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය මත්පැන් බද්ද සියයට 30න් අඩුකළ බව ද ඔවුහු පෙන්වා දෙති.
රජයට ප්‍රමුඛතම ආදායමක් සහ ඩොලර් උපයාගත හැකි සංචාරක කර්මාන්තය නංවලීමට රජය විවිධ උත්සහායක් ගමින් තිබියදී මෙවැනි පියවරක් අනුගමනය කිරීම පිළිබඳව තමන් මවිතය පළ කරන බව ද සංචාරක කර්මාන්තකරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මේ රටේ ඉන්නව නම් හොඳ දෙයක් කන්ට බොන්ට වෙන්නෙ නැහැ කාලාන්තරයකට
වැඩිකරපු එක හරි. ටුවරිස්ල ඇවිත් ඕවයේ ගණන් බලන්නේ නැහැ බොන්න. ලංකාවේ අපේ බෙබේලට තමයි අවුල. අණ්ඩුවක් උණාම බදු ගහන්න ඕනි. මොකද අපේ ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ නිකම් කන්න දෙනකම් බලාගෙන ඉන්න අය.