(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද( 22) පැවසීය.
හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන අනුව මෙම ආඥාව නිකුත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුව රනිල්ට අමතක වෙලා තිබුනේ කියල. මොකද අහුගිය දවස් වල හමුදාව කැදෙව්වේ නැති නිසා.
මහ ජනතාව කියන්නේ රනිල් වික්රමසිංහ ට ද
වෙන කරන්න දෙයක් නැහැ පුතේ.ඉවසන් හිටපල්ලා .මේවගේ කාලකන්නි රටවල ඉපදුනා නම් දුක් විඳපල්ලා .ඔන්න බලපල්ලා .තව අවුරුදු 5 ක් ඇතුලත මුන් ගේනවා බද්දක් .රටින් යනවා නම් .ඒකට ලොකු බද්දක් ගහන්න ..ඒ කියන්නේ මිලියන දෙක තුනක් .එතකොට මෙහෙන් ගිහිල්ලත් ඉවරයි . කියන්නේ දැනටමත් රටවලට ගිහින් කරුණාකරලා උදව් කරන්න තමන්ගේ යාලුවන්ව ,නෑදෑයන් ව ඒ රටවලට කොහොමහරි ගෙන්න ගන්න .මේ රටේ මිනිස්සුන්ව බේරාගන්නවා නම් ඒක විතරයි ඔබලාට කරන්න පුළුවන් .කරුණාකරලා ඔයාලගේ හිතවතුන්ට උදව් කරන්න මේ වෙලාවේ
නිකන් කරන්න පුළුවන් දෙයක් නේද මේ. ඔන්න ඔහේ කරලා දාන්න ඉඩදෙන්න .හමුදාවට පමණයි රැකියාව පිලිබඳ බයක් නැත්තේ
මහින්ද, ගෝඨා, රනිල් කියන්නේ එකම වල්ලේ කට්ටිය...
යහපාලන ආණ්ඩුව තිබුණු කාලේ පාස්කු ප්රහාරය ගැන කලින්ම දැනගෙනත් මොකුත් නොදන්නා ගානට හිටියා. දැනුයි රටේ ආරක්ෂාව ගැන මතක් වෙලා තියෙන්නේ..?