(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.
මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.
මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු එක්කෙනාගේ කාබන් කොපිය .මෙලෝ වැඩක් නැහැ .කතා පවත්වනවා හමුදාව කැඳවනවා
රටපුරා සන්නද්ධ හමුදා කැඳවීම ගෝඨා කොපමණ වාර ගණනක් කළාද ? සන්නද්ධ හමුදා කැඳවීම කරන්න මේ රටේ යුද්ධයක් නැහැ.තියෙන්නේ දරාගත නොහැකි බඩු මිළ, බදු බර, පීඩනය හා කුසගින්න වැනි දේයි.ඉතින් මේ බඩගිනි යුද්ධය දිනන්න සන්නද්ධ හමුදා අවි ආයුධ, ජල ප්‍රහාර, කඳුළු ගෑස් ඇතුළු දේවල් යොදාගෙන මොන කෙන් ගෙඩියක් කරන්නද ? මෙයින් වෙන එකම දේ රණ විරුවන් වශයෙන් ජනතාවගේ සිත් තුළ ගෞරවයෙන් රැඳී සිටි සන්නද්ධ හමුදා බලු වටින්නේ නැති මට්ටමකට පත් කිරීම නොවේද ? දැනටමත් දේශපාලකයන් ඒ දේ ඉටු කරමින් සිටිනවා.නුදුරු අනාගතයේදී මේ සැබෑ යථාර්ථය සන්නද්ධ හමුදා සාමාජිකයන්ට හරි හැටි අවබෝධ වුවහොත් රටේ දේශපාලකයන්ගේ තත්ත්වය කෙබඳු වේද? ජනපති තුමනි, කරුණාකර ලෙඩේට අවශ්‍ය වන බොහෙත දෙන්න.එවිට ලෙඩේ බෝ නොවී සුවවෙයි.බඩගිනි රාස්සයා,බඩු මිළ රාස්සයා, බදු බර රාස්සයා මෙල්ල කිරීමට සන්නද්ධ හමුදා කැඳවීම සුදුසු පියවරක් නොවේ.
දැන් කී වෙනි වතාවද .මේ මොන පිස්සුවක්ද මන්දා. අපි බඩගින්නේ ඉන්නේ .සන්නද්ධ හමුදාව අපට කන්න දෙනවද ?
අරයා යනකොට කලිසම එක්ක යැවුවේ .දැන් එක්කෙනාට කලිසම වත් ඉතුරු වෙයිද කියලා කියන්න දන්නේ නැහැ
අනේ හැලෙන කලිසමත් එක්ක යවාවිද නැත්නම්
සනද්ධ හමුදාවේ මානුෂිය හැඟීම් ඇති උතුම්වූ ශ්‍රී ලාංකිකයෙකුට රටේ ජනතාව පෙලන මේ කෘර ඒකාධිපතියා මොහොතකින් අපාගතාකළ හැක.ඒ සඳහා ඔවුනට ඒ නිදහස් චින්තනය පහළවේවා !!! එකම එක බුලට් එකකින් මුළු රටක දිශානතිය වෙනස් කල හැක.....
දිගටම බඩ බුරුලෙන් වැසිකිලි යනකොට ඔය ලෙඩේ හැදෙනවා. කලින් එක්කෙනාටත් අවසාන කාලෙ ඔහොම උනා..
අනේ මෙහෙමත් බයගුලු නාකි සක්කිලි අවජාතක ලංසි පරයෙක්
සංචාරක ව්‍යාපාරයට හොඳ ආරංචියක්... විදේශිකයින් පැමිණීම අවසන් වෙන්නේ නම් දුර්වල නායකත්වයේ සලකුණක්...
හොඳටම බයවෙලා....!
මෙයා දන්නේ ගොබ්බ කතා කියන්නයි, හමුදාව කැඳවන්නයි විතරයි... මේ හැටි කඳවන්න එන්න කිව්වට හමුදාව මෙයාව ගණන්ගන්නේ නැතුව ඉන්න නිසාවත්ද?
මේ දුර්දාන්ත ඒකාධිපතියගේ අදහස පොලිසියයි, ත්‍රිවිධ හමුදාවයි යොදා ජනතාව තලාපෙලා රට පාලනය කරන්න.
පිස්සන් එළෙව්වාම ආවේ උන්මන්තකයින්... ඒකයි රටේ අනවශ්‍ය ප්‍රශ්නවලට හේතුව...
රටේ ආරක්ෂාවද තමුන්ගෙ ආරක්ෂාවද බැහැල යනව ඔයි ගෙදර
ලස්සන වඩෙ කියන්නෙ...බහුතරයෙ හමුඩ සාමජිකයො (සොල්දාදුවො) එක්කො දුප්පත් නත්නම් සුලු මද්‍යම පාන්තික....ඔවුන්ගෙ පවුල් වලට..තමයි මෙ ආර්තිකෙන් හොඳටම බටෙ වැදිල තියෙන්නෙ...එත් ඔවුන්ම තමයි මෙ පාලකයො ආරක්ශා කරන්නෙ...මෙන්න මෙවට තමයි...කියන්නෙ...රාජ්ය පාලනය කියල.
සන්නද්ධ හමුදාව කලින් එකත් කැඳෙව්වා කොරනේ... ඒ මිනිස්සුත් අපි වගේම තැලෙනවා...!
රටේ ආරක්ෂාව කෙසේවෙතත් පින් ජනපතියා දූෂිත පවුල් පාලනේ උදවිය ආරක්ෂා කරන බව නම් පේනවා...