IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපතිවරයා  මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම  ආඥාව පිළිබඳව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.



අදහස් (7)

රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Sri lanka Tuesday, 08 November 2022 10:39 AM

බය වෙලා වගේ.

:       0       0

sharm warn Tuesday, 08 November 2022 11:13 AM

මෙච්චර සන්නද්ධ හමුදා කැඳවන්න පුදුම මොළේ අමාරුවක්නේ තියෙන්නේ. රටේ ප්‍රශ්න කඳු ගහනවා. මෙයා සන්නද්ධ හමුදා හොයනවා.

:       2       12

tokkaa Tuesday, 08 November 2022 11:49 AM

හමුදාව රට පරිස්සම් කරන වෙලාවේ කවුරුහරි ඇවිත් ඔහුගේ කනපැළෙන්න ගැහුවොත්. මොන දෙවියන්ට කියන්නද? පරිස්සමින්.

:       2       8

Prasanna Tuesday, 08 November 2022 12:08 PM

Very good decision.

:       12       5

Nihal Tuesday, 08 November 2022 12:29 PM

විදේශියන්නට පෙනෙන්නනේ. නියමයි.

:       1       8

Rata Perata Tuesday, 08 November 2022 01:01 PM

බම්බු මහජන ආරක්ශාවකට නෙමෙයි හොර දේශපාලුවන්ගේ ආරක්ෂාවට මේවා කරන්නේ

:       0       0

Ruwan R Tuesday, 08 November 2022 01:33 PM

ඔය බෝවෙලා තියෙන්නේ කලින් උන්දැගේ ලෙඩේ. තදින් බය උනාම ඔහොම කරන ඒක ඒයාගේ පුරුද්ද. මිනිස්සුන්ට ප්‍රශ්ණ වැඩිවෙනකොට ඒකට පාලකයන් දෙන උත්තතරේ තමයි මේ. හැමදාම කැදවන්නේ ඒන අය නොකියාම ආපහු යනවාද?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site