
(සුජිත් හේවාජුලිගේ)
අධික නියගය හේතුවෙන් දිවයිනේ පළාත් පහක ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
මෙසේ පීඩාවට පත්ව සිටින්නේ උතුර නැගෙනහිර, උතුරු මැද, වයඹ සහ සබරගමුව යන පළාත්වල ජනතාවයි.
අධික නියගය හේතුවෙන් මෙම පළාත් වල බෝග වගා රැසක්ද විනාශයට පත්ව ඇත.
ජල හිඟය හේතුවෙන් මෙම පළාත්වල වන සතුන්ද දැඩි පීඩාවට පත්ව සිටින බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
(ඡායාරූපය: සම්පත් ප්‍රියනන්දන)
(ඡායාරූප: හිරාන් ප්‍රියංකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd