(අංජුල මහික වීරරත්න)
දේශීය ලොකු ලූනු ගොවීන් ආරක්ෂා කිරීම සඳහා ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පනවන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.
ලොකු ලුනු ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 250 වත් මිලක් පවත්වා ගත යුතුව තිබෙන බවද තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
ලොකු ලූනු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමට පටන් ගත් නිසා දඹුල්ලේ විශාල භූමි ප්‍රමාණයක ලොකු ලුනු වගා කිරීම අරඹා ඇතැයි කියන තෙන්නකෝන් මහතා අස්වනු නෙලන අවස්ථාව වන විට වෙළඳපොලේ ලොකු ලූනු මිල ශීඝ්‍රයෙන් පහත ගියහොත් ගොවීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව සඳහන් කරයි.
මෙම තත්ත්වයන් හරියාකාරව කළමනාකරණය කර නොගතහොත් තවත් මාස කිහිපයකින් ලොකු ලූණු මිල නැවත අදහා ගත නොහැකි තරම් වැඩිවනු ඇතැයි කියන රාජ්‍ය අමාත්‍යවරයා පාරිභෝගිකයා මෙන්ම ගොවියාත් ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බව කෘෂිකර්ම අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
ආර්ථිකය මිලදී ගන්න රජයේ වැඩ පිළිවෙලක් නැති නිසා ,ටැක්ස් ගහන්නමයි යන්නේ ,මේ වගේ ගොන් හරක් නේ අපේ පාලිමන්ට් එකේ ඉන්නේ.ගොන් හරකෝ ටැක්ස් ගැහුවහම ප්‍රයිස් තව වැඩි වෙනවා නේ ,එතකොට ලූනු කන හැම මිනිහටම ඒක වදිනවා කියලා හිතන්න මොලයක් නැද්ද
අපි කන බොන දෙයට බදු පිට බදු නොගැහුවොත් ඔබලාට නින්ද යන්නේ නැහැ , අපේ රීරි මාන්ශේ හුරලා ගන්නා බදු වලින් පැට්‍රොල් ගහගෙන ඔබලාට වී8 වල යන්න පුළුවන්නේ ? ලබන පාර ඔබලාව ගෙදර යවන එක ඡන්දදායක අපේ වගකීමක් , යකෝ ලුණු ගොවියා ආරක්ෂා කරගන්න නම් අස්වැන්න කල්තබගන්න පුළුවන් ශීතාගාර පහසුකම් සකස් කරගන්න ඕනේ බව උඹේ මෝඩ මොලේට වැටහෙන්නේ නැද්ද ? දඹුල්ලේ දැනට වසර 6-7 පෙර පටන් ගත්ත ශීතාගාර ඉදිකිරීම් නතරවී ඇත
අප්පයි පුතයි දෙන්නම මේ පාර ගෙදර.