(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබාසිටින පිරිසක් මරදාන පොලිසියට නීතිඥායන් හරහා අද (22) පෙරවරුවේ භාරවූහ.

එම පිරිස සමඟ අරගලයේ යෙදී සිටින පිරිස ද ගිය අතර එම පිරිස මරදින පොලිසිය ඉදිරිපිට පදිකවේදිකාවේ උද්ඝෝෂණයේ නිරතව සිටියහ.

එහිදී එම පිරිසට පොලිසිය ජල බෝතල් ලබාදුන් අතර බුද්ධ බූජාව ද අතගැස්වීම කැපී පෙනුණි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)