(අංජුල මහික වීරරත්න)
සහල් ආනයන කිරීම තාවකාලිකව අත්හිටුවීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාව සම්බන්ධව කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර තිබෙි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරුන් මෙන්ම මහා භාණ්ඩාගාරයේ නිලධරීන් මෙම කමිටුවට ඇතුළත්ය.
මීට අමතරව වී අලෙවි මණ්ඩලයේ මුදල් යොදාගනිමින් යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමට ද තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද රනිල්ද කිව්වේ කමිටුවක් දාන්න කියලා...?
පොහොර ගෙනත් සති 2ක් වත් නැහැ... එම පොහොර දමලා ගොවිතැන් කරලා සහල් ගන්න තව මාස 03-04ක් යනවා. සහල් පිටරටින් ගෙන්වන එක දැන් නවත්වන්න එපා. තව මාස 02-03ක් වත් ඉදිරියට කරගෙන යන්න.