IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රට හදන්න සහය වීම යනු ජනපතිගේ දැක්මට සහය වීමයි

 (අංජුල මහික වීරරත්න)

රට හදන්නට සහාය දැක්වීම සඳහා කළ යුතු එකම දෙය ජනපති ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

සියලු ජාතීන්ගෙන් සමන්විත පුළුල් ම සන්ධානය මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා ගොනු වෙමින් සිටින බවද විජයවර්ධන මහතා කීය.

එජාප නියෝජ්‍ය නායකයා මේ බව කීවේ සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු බියගම කාර්යාලයේදී වැඩ ඇරඹීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය නියෝජිතයන් සහ පාක්ෂිකයන් මෙහිදී හමු වූ විජයවර්ධන මහතා නව වසරට සුබපැතුම් එක්කරමින් සඳහන් කළේ ජනපතිගේ වැඩපිළිවෙළට සියලු දෙනාම එකාවන්ව කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.

 



අදහස් (6)

රට හදන්න සහය වීම යනු ජනපතිගේ දැක්මට සහය වීමයි

nanda Sunday, 21 April 2024 03:22 PM

හීන දකිනවා...

:       6       22

ChandimaMonday, 22 April 2024 12:10 AM

මොන දැක්මවල්ද මහත්තයෝ? තව මාස කීපයයි තියෙන්නේ. කලිසම හරියට ඇඳගන්න බැරි කෙනෙක් රටක් හදයිද? දාන්නකෝ දැක්ම එළියට අපටත් බලන්න.. අර මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න අය ආවද? කරූලත් එක්ක වෙන්න ඇති දැක්ම ක්‍රියාත්මක කරන්න යන්නේ...!

:       0       1

yaksaya Sunday, 21 April 2024 04:20 PM

නාමල් වගේම ට්‍රැක් පැනපු කෙනෙක්...!

:       0       1

ගමේ එකාලා Sunday, 21 April 2024 05:16 PM

මෙච්වර කාලෙකට කරන්ඩ බැරි වුණා.. නහින දෙහින කාලේ මොන රට හැදිල්ලක්ද? පින් ජනපතියා කරන්නේ දූෂිත පවුල් පාලනේ අයව රකින එකනේ...!

:       6       16

Dilshan Monday, 22 April 2024 09:04 AM

ඔබ පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා. ඔබ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය කළේ කුමක්ද?

:       2       4

සෙනෙවිරත්න Monday, 22 April 2024 12:44 PM

සජිත්ට යූ ඇන්පියේ තැනක් නැත්තේ මෙයාගේ සහ රනිල්ගේ පවුල් සම්බන්ධතා නිසා, කවුරු මොනව කිව්වත් රනිල්ටත් රකින්න පවුලක් ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site