
( පුෂ්පකුමාර ජයරත්න)
විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 81 ක පමණ මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (20) නිකවැරටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර කාන්තාව හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය ඊශ්‍රායලය හා කටාර් යන රටවල රැකියා ලබා දෙන බව පවසමින් මෙම වංචාව සිදු කර ඇති බව කියයි.
විදෙස් රැකියා බලාපොරොත්තුව ඇයට මුදල් ලබා දුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 25කට ආසන්න පිරිසක් ඇයට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත. එම පැමිණිලි අනුව විමර්ශන සිදු කර අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද දිනයේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට සිහිනය බොඳ කළ කතක් මාට්ටු