අංජුල මහික වීරරත්න
ගමක මරණාධාර සමිතියක්වත් ව්‍යවස්ථාවක් උල්ලංඝණය කරන්නේ නැති බවත්, රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනාධිපති ගැන දැඩි කම්පාවකට පත්වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක දී අද (14) පැවසීය.
ඉදිරියේ පිහිටුවන එක්සත් ජාතික පෙරමුණු රජයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගන්නවා නම් ඒ අය ගන්නේ තෝරා බේරාගෙන චෝදනා නැති ගැළපෙන අය පමණක් බව කී මන්ත්‍රීවරයා එලෙස එන්නට සූදානම් පිරිසක් දැනටමත් සාකච්ඡා අරඹා ඇති බවද පැවසීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ බණ්ඩාර මහතා මෙසේ ද කීය.
“ඓතිහාසික තීන්දුව සමඟ අලුත් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වේවි. මෙය පක්ෂ, පාට භේදයකින් තොරව සන්තෝෂ විය හැකි කාරණයක්.
රටක ව්‍යවස්ථාවට විශාල වටිනාකමක් ලැබුණා. ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් 2015 පෙරළියේ ජනවරම දුන් ලක්ෂ 62ක ජනතාවයි.
අපට මේ නායකත්වය රැකගන්න බැරිව කුමන්ත්‍රණය ක්‍රියාක්මක වුණා නම් විනිසුරුවරුන්ට ඇසිඩ් ගහන, මාධ්‍යවේදීන් මරණ යුගය නැවත එළඹෙනවා. මෙය සෑම අංශයකම ජනතාව ලැබූ ජයග්‍රහණයක් ”
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනපති ගැන කම්පා වෙනවා’