ජුලි 11 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ ජූලි 11 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
රට රටවල කොරෝනා
Nandalal DE SILVA - France Monday, 12 July 2021 10:57 PM
අප්පෝ.., රාජපක්ෂ නම ගෑවුණු කෙනෙක් හදන වාර්තා ගැන අපේ රටේ ජනතාව කිසිම විශ්වාසයක් හෝ පිළිගැනීමක් නැත. සමහර අය පුමුබන හෝ තවත් අය හෙළා දකින වාර්තා මෙන්ම ගැසට් නිවේදන කොපමණක් ජනාධිපතිවරණයෙන් පසුව අප දැක තිබේද කියා දන්නේ උඩ ඉන්න දෙවියන් පමණකි.
Chana Tuesday, 13 July 2021 09:41 AM
පළමු පේළියේ ඇති මුළු ආසාධිත සංඛ්‍යාව හා ඊට පසුව පේලියක සඳහන් වන සමස්ත ආසාධිතයින් ගණන කියන වචන දෙකම තේරුම එකයිනේ...
නිමල් රාජපක්ෂTuesday, 13 July 2021 06:00 PM
ඔබ හරි...! එය සිංහලට පරිවර්තනය කිරීමේදී සිදුවුණු වරදක්. එය නිවැරැදි කරාවි. ස්තුතියි!