IMG-LOGO

රට බංකොලොත් කරපු අයට ඇමති තනතුරු දීම පිස්සුවක්

 

(සුජිත් හේවාජුලිගේ )

මේ රට බංකොලොත් කරපු අයට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බලාපොරොත්තුවූ කිසිම සහනයක් ජනතාවට තවමත් ලැබී නැතැයි පැවසූ අලවතුවල මහතා දරුවන්ට එක වේලක් හෝ කන්න දීගත නොහැකිව මවුපියන් අද  අසරණව සිටින බවද සඳහන් කළේය.

රට බංකොළොත්  කරපු අයට ඇමතිධූර පිරිනැමීම පිස්සුවක් බව අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

රට බංකොලොත් කරපු අයට ඇමති තනතුරු දීම පිස්සුවක්

fairoos Monday, 12 September 2022 12:27 PM

වහල්ලුන්ට කොහෙද මේව තෙරෙන්නෙ

:       1       6

225 Monday, 12 September 2022 12:28 PM

සමගි ජන බලවේගය කියන්නේ කොන්ඳ පණ නැති නායකයෙක් ඉන්න පක්‍ෂයක්... ඉතින් ඒ පක්‍ෂයේ ඉන්න හැම ගිරවාම ඒ ගිරාපෝතකයා කියන දේ කියවනවා.. රට බංකොලොත් කරපු අයට අනිවාර්‍යයෙන්ම දඬුවම් දිය යුතු නම් මෙයත් ඒකේ කොටස් කාරයෙක්...!

:       8       1

විපරමා Monday, 12 September 2022 03:38 PM

කොන්ද පණ ඇති, ආරක්ෂාවට වගකියන, සෞභාග්‍යයේ දැක්ම පෙන්වපු නායකයාට වෙච්චි දේ නොදන්න මොලේ උඩ ඉන්න අය කියන කතා...

:       1       2

ගමේ එකාලා Monday, 12 September 2022 04:48 PM

රට බංකොළොත් කරපු අය නිසා බලයට ආපු රනිල් ඒ අයට නොසලකා ඉඳීවිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site