
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සාධනීය ලෙස පනත් සංශෝධනය කර රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරන බව ක්‍රීඩා නියොජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමිනි.
"පිරිසිදු ක්‍රීඩාවක් ඇතිකිරීමේ අරමුණින් මේ පනත ක්‍රියාත්මක කරනවා.ලෝක උත්තේජක මර්දන නියෝජිත ආයතනය මගින් මේ පනත ක්‍රියාත්මක වෙනවා.
මේ ආයතන වල වගකීම වන්නේ පිරිසිදු ක්‍රීඩාවක් කරන්න මාර්ගෝපදේශ සැපයීමයි.ක්‍රීඩක ක්‍රීඩකාවන් තහනම් උත්තේජක වලට යොමු වන්නේ ඇයි? ආර්ථික වශයෙන් ඔවුන්ගේ ක්‍රීඩාව ඉදිරියට ගෙන ගෙන මූල්‍යමය ක්‍රියාදාමයකට එළඹීම අරමුණ වී තිබෙනවා. නමුත් මෙය සහජ දක්ෂතා වලින් ඉදිරියට එන ක්‍රීඩක ක්‍රීඩකාවන්ට කරන අසාධාරණයක් යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරනවා