
(සුජිත් හේවාජුලිගේ සහ මංජුල මහික වීරරත්න)
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් ජනාධිපතිවරයා නිකුත්කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.
මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයයි උන්ට ආධාර අනුබල දෙන පජාත දේපාලකයොයි ඒ දෙගොල්ලොටම කඩේ යන ගැත්තොයි යන සියල්ලෝ මර්දනය කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා.
හොරු අල්ලන්නද ?
සියා මේක කරනකොට මෙතන වැළලුන අය අද මේක වර්ණනා කරනකොට කොහෙන් හිනවෙන්නද මන්දා
මොකද බය වෙලා වගේ
සීයාගේ පාලන කාලෙ මේවාගේ ඒවාට උඩ දාගෙන අදහස් පළකරපු මාලිමා ඩෝබිලා කෝ දැන්.
සීයා හිටියා නම් මීට සැපයි. ඒ මනුස්සයාට මිනිස්සු බැන්නා වුණත් ඩොලර් මිලියන 200ක් තිබ්බ භාණ්ඩාගාරය ඩොලර් මිලියන 6100ක් කරලා ගියේ, අන්න වැඩ්ඩො. කය්යනායකයෝ ඡන්ද ඉල්ලදී දෙසා බෑවේ නම් අපි ඊටත් වැඩ්ඩො. කියල, එත් උන් ඇවිත් කරපු මගුලකුත් නැහැ, සීයාට බැනලා නාහෙන් අඬමින් කෙඳිරි ගාන එක විතරමයි කලේ.
කොහොම හරි නිදහසේ ජිවත් වෙන්න පරිසරයක් තිබ්බා නම් ඇති