
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ම්... මේක වරක් කැඳෙව්වාම කෙතරම් කාලයකට වලංගුද..? නැතිනම් එදාම හවස ඇතුළට යනවාද.. කාලය ශ්‍රමය ධනය විනාශ කරන හැටි නම් හරිම කැතයි.