
(නිමල කොඩිතුවක්කු)
පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ඉන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2351ක 7053ක පිරිසක් පානීය ජලය නොමැතිව නියඟයෙන් පීඩාවට පත්ව සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
මෙයට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 576ක 2813ක පිරිසක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටිති.
එම පිරිස වරකාපොල, රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් බවත් එම මධ්‍යස්ථනය තවදුරටත් ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට පුරා 9000ක් පිපාසයේ
පිටරටවැසියා Tuesday, 02 April 2024 08:56 PM
මෙහේ ඉන්න මිනිස්සුන්ට පානීය ජලය නොමැතිව පිපාසයේ. අපි ලෝකෙට නැව් අරිනවා, ගාසාවලට ඩොලර් පිනට දෙනවා..