(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණයේ නඩු තීන්දුවක් දරුවන් ලක්ෂ හතළිහක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවත් ඉතා ඉක්මනින් ප්‍රශ්නයට විසඳුමක් නොදුනහොත් මේ සභාවට කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5)පැවසීය.
තමා තවමත් ඉවසන බව පැවසූ අමාත්‍යවරයා රටේ දරුවන් සමග සෙල්ලම් නොකරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගුරු හිඟය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙලෝ සුසිල්.......... දේශපාලනඥයාගේ නම් වලින් පාසල් නම් වෙනස් කිරීමේ ඔබේ යෝජනාවට මොකද වුණේ. ඒක පාර්ලිමේන්තු විහිළුවක්ද...... හා........... හා.......... හා........... අපි නොදන්න සුසිල් ...........................අපට ඔබ ගැන ලැජ්ජාවක් දැනෙනවා
සෙල්ලම් කරලා ළමයින්ට ආතක්පාතක් නැතිකරපු මිනිස්සු අපට මොනවාද මේ කියන්නේ...?
කියකියා ඉන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න. ඉතින් ඔය ප්රශ්නය ඇතිකලේ ඔවුන්ගේ උදර පෝෂණය සඳහා කියලා තේරුම් ගන්න බැරිද? ඔහොම අරියාදු කරන අයට කාලයක් දීලා තිබුණානේ.. ගුරු සේවයේ යෙදීමට කැමැති අයට එන්න කියලා ආවේ නැතුව දැන් ඔහොම ආවොත් ඉතින් දරුවන්ගේ අනාගතය නම් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා සක්සුදක්සේ පැහැදිලියි... ඉතාමත් සෝචනීයයි...
කොන්ද පණ නැති නිවට නියාළු එවුන් ඇමති තනතුරු වලට පත් උනාම දරුවන් ගේ අනාගතය විතරක් නොවෙයි රටේම අනාගත විනාශ කරන්න පුළුවන් කියලා ඔහෙලා හොදටම ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. ඒ නිසා මේ මාස හත අට බොරු කැටයම් දාන්නේ නැතුව ඉන්න.