(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
කොළඹ නගරයේත් පිට පළාත්වලත් මේ වන විට කසළ කඳු 57ක් තිබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
රෝහල්වල සායනික කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බව ඇමතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් එක්ක 58 යි...
ඒ කඳු 57 තියන්නද මේ ඔහේ මේ "මෙගා පොලිස්" ගගා කොළඹ හදන්න වලිකන්නේ? ඉස් ඉස්සෙල්ලම ඒ කුණු ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් දීලා ඉන්න.
අවුරුදු 5කට පස්සේ නේද දැක්කේ...?
හෑ... ගාණ වැරදුණාද ඇමතිතුමා? අපි දන්නා හැටියට නම් 225ක් තියෙනවා...
ලොකුම කුණු කන්ද තියෙන්නේ දියවන්නාවේ... ඒකෙ ඉන්න මිනිසුන්ගේ ලේ බොන නරි ටික පන්නලා දැම්මම ප්රශ්නය ඉවරයි.
මේ ඔක්කොම පෝර නමුත් ගන්න බැරි හේතුව පොලිතීන් ප්ලාස්ටික් මිශ්‍ර වෙලා නිසා, මේ රටේ ජනගහනය අඩක්ම ඩෙංගු හැදිලා මැරෙනතුරු මේක තහනම් කරන්නේ නැහැ. සෑම නගරයකම, හන්දියකම කාණු, පොලිතීන්, ප්ලාස්ටික්වලින් පිරිලා වතුර අවහිර වෙලා. මදුරුවන් පොල් කුඩු වගේ පිරිලා, රේල් පාර දෙපැත්ත අපායක්... කනවා බොනවා විසිකරනවා. ගොත්රිකයන් හදන්න දැඩි නීති ඕනෑ. සිංගප්පූරුව, යුරෝපයේ හදා ගත්තේ ඒ විදියටයි.
මේ රජය කුණු කඳු මිසක් වෙන මොනවද නිර්මාණය කළේ?
පාඨලී මහත්තයා, 57 නෙමෙයි 58යි ලොකුම කුණු කන්ද තියෙන්නේ දියවන්නාව මැද්දේ. ඔහෙලගේ මඩිය තර කර ගන්න එක පොඩ්ඩක් නවතලා මිනිස්සුන්ගේ හඬට කන් දීලා බලන්න. ඔහෙලා ඉන්නේ කොහෙද කියලා දැන ගන්න ඕනෑ නම්...