
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ රටේ ජාතික ආරක්ෂාව තියෙන්නේ කොහේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ පැවසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද ප්‍රකාශ කළේය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි ප්‍රහාරයට ලක්වී ඝාතනයට වෙලා. ඔහු ඝාතනය වෙලා තියෙන්නේ තමන්ගේ කාර්යාලයේ මහජන දිනය කරගෙන යද්දී. එතුමාගේ රාජකාරිය කරනකොට ඇවිල්ලා වෙඩි තියලා. මේක බරපතළ කාරණයක්.
කතානායක ජගත් වික්‍රමරත්න මහතා
පොලිසිය ආරක්ෂක අංශය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මහජනතාව මරණකොට කිව්වේ දවසේ වෙඩිල්ල කියලා... ඔවුන්ගේ අය මැරෙන කොට ගාය ඇවිල්ලා. මොව්නුට කඩේ යන අයට ඉස්සෙල්ලාම ගහන්න ඕනෑ.
කේ. බී. රත්නායක, ස්ටැන්ලි තිලකරත්න, අනුර බණ්ඩාරනායක, සර් ඇල්බට් එෆ්. පීරිස්, ටී. බී. සුබසිංහ, බාකීර් මාකර් වගේ සුපිරි මිනිස්සු පාර්ලිමේන්තුවේ කළ රාජකාරිය දැන් කරන්නේ? රටකට ගිය කලක්!
පාතාලයෝ මැරෙනකොට ඇයි මහජනතාව පිට පටවන්නේ?
ලාමක ටින් ටින් මහ ලොකු නායකයා. පතාලයෙ මිනිමරුවො ලකරගන පක්ශ හදලා. මිනි මරුවා පතාලයෙ එකෙක්නෙ. එහෙම අයට අරාක්ශාවදුන්නෙ නාකිමයිනයි රනිලුයි. තමුන්ගෙ පියයි. හොදට පතාලයත් එක්ක කුඩු හොර බිස්නස් කරලා. වැරදුනාම. මැරුම්කාලා. ලාමක ටින් ටින් අහනවා. කෝ අරාකශාව කියලා. හොද අරක්ශාවක් තියෙන නිසා සාමාන්‍ය වැසියන්ට තර්ජන නැහැ වෙඩි පත්තු වෙන්නෙත්. නැහැ. සේරම කලින් හිටපු ගෝබ්බයො. කරපු දේවල් මේ. සැපට වාහන අරගන. නලුවෝ වගෙ. සැප ගත්තෙ. දැන්. කොහොමද එකා දෙන්නා ගොබ්බ පැටව් යන හැටි. මේ ආන්ඩුව. ට. ක්ලීන් ශ්‍රි ලන්කා කියලා. ගොබ්බ රැලව යම ලොව අරිනවා. පතාලයෙ. අයට. සුලු ෆ්හඩුවම් දීලා යහමගට. ගන්න. මේ ගෝබ්බ පැටව් නායකයින් කලින් හිටපු. මුන් තමයි. මේතරම් බිනාසයක් කෙරුවේ රටට. නාමල් බේබි හැන්ගිලාවගෙ ඉන්නෙ. ලගදීම තව කීප දෙනෙක්ට වීසා. හදනවා යමලොව යන්න. ලාමක ටින්ටින්. ඉන්නෙ රෙද්ද අස්සෙ නයි දාගන. ආන්ඩුවට කියනවා කිරි පොවන්න කියලා
මේ කියන එක්කනාගේ පියානෝ මියගිය විදිහ අපිටනම් මතකයි එතකොට කොහෙද දන්නේ නැහැ ඔය කියන එක තිබුනේ මිය ගිය වෙලාවේ මිනිස්සු පාරට බැහැලා කරපු දේත් මතකයි ඒවානම් ඉතින් අනුමත කරන්න බැහැ
ජාතික ආරක්ෂාව ගැන කියන්න ඉස්සර පක්ෂයේ පාතාල කල්ලි වලට සම්බන්ධ අය පිළිබඳව අවධානය යොමුකරන්න. මොකද ඔයා රටේම ජනාධිපති වගේ නේද සමහර වෙලාවට හැසිරීම සහ කතාව....
සඳමාලිට මතකද R. ප්‍රේමදාස කියල කෙනෙක් රටේ ජනපති වෙලා ඉන්න කාලේ, සෙරෙප්පු සුපා කියලා අන්වර්ථ නාමයකින් ප්‍රසිද්දවුණු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රටේ ජනතාවට කිව්වා "තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලාගන්න කියලා". ඒක හරියටම පිළිනොපැදපු එයාගේ බොස්, ඒ කියන්නේ ඒ හිටපු ජනපති තුමා, අමර් වීදියේ මහපාරේ අවාසනාවන්ත විදිහට ඝාතනය වුණා. සඳමාලිට මතක නැතිවුණාට, අද වාගේ මතකයි අපට ///
සඳමාලි ඔයා හරි දැන් ඉන්න එක්කෙනා ඒ තනතුරට පත් වුනේම මෙතැන ලියන්නත් ලැජ්ජා හිතෙන චෝදනාවක් එක්ක. පස්සේ ගෙවල් දෙකකට කුලී ගන්න චෝදනාවකුත් ආවා...
පාතාල අපරාධකරුවන් තමන්ගේ දේශපාලන ගෝලයන් ආධාරකරුවන් කරගත් මේවගේ මොට්ට මොංගල් විපක්ෂ නායකයෙක් ලොවෙත් නැතුව ඇති. අඩුම තරමේ මේ මනුස්සයාට තමන් කරන මේ අමන වැඩේ බරපතලකම කමවත් තේරෙන්නේ නැහැ.