(සුජිත් හේවාජුලිගේ )
කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් සමඟ අවසන් සාකච්ඡාව ලබන සඳුදා පැවැත්වීමට නියමිතය
එම සාකච්ඡාවෙන් අනතුරුව කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය
කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850ක මුදලකට පාරිභෝගිකයා වෙත ලබාදීමට හැකි බවත් කෙසේ හෝ කර්මාන්තකරුවන් එම සහන ජනතාවට ලබානොදෙන බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට කුකුළු මස් ගේන්න කතාබස්
ravin Saturday, 02 September 2023 02:45 PM
හා හා බිත්තර වගේද? අන්තර්ජාලය තුළ සැරිසරන තොරතුරු අනුව නම් ලාබය? ගැහිල්ල කොතැනද? පාරිභෝගික ජනතාව ඉදිරියෙන්... පිටිපස්සේ...!
සුරවීර Saturday, 02 September 2023 02:50 PM
ලංකාවේ මිනිස්සු රට දේවල් කන්න බොන්න හරි කැමතියි. රට ළූණු, රට දෙල්, රට පුවක්, රට කොස්, රට උළු, රට හාල්, රට මිරිස් වගේ දේවල් වලට හරිම කැමැතියි. ඒ වගේම ඔවුන්ට වත්තේ පිටියේ ගහේ කොලේ හැදෙන දේවල් අගයක් නැහැ. ඒ පිළිගැනීමත් දේශීය නිෂ්පාදන දුර්වල වෙන්න හේතුවක් වුණා ඉතින් ඔහොම දේවල් නොවුණොත් තමයි පුදුමේ කියන්නේ...!
Bamunuarachchi Monday, 04 September 2023 10:09 AM
සුරවීරට කුකුල්මස් කඩයක් තිබෙනවාද? අපි ගන්න වැටුපට ජීවත් වෙන්න ලාබෙට ලැබෙනවා නම් වතුර ටිකත් පිටරටින් ගෙනාවට කමක් නැහැ. දේශීය ව්‍යාපාරිකයා පොහොසත්කරන්න අපි බඩගින්නේ ඉන්න ඕනේද හලෝ?
ajith Saturday, 02 September 2023 04:51 PM
ලංකාවේ ව්‍යපාරිකයින් හැකි සෑමවිටම තැත් කරන්නේ පාරිභෝගිකයා ගසා කෑමටයි. පාරිභෝගිකයාට සාධාරණයක් සිදුවීම සඳහා රජය මැදිහත් වීම නිවැරැදියි.
Perakum Sunday, 03 September 2023 06:40 AM
අනිවාර්යයෙන්ම මේ මාෆියාවත් බිඳ දැමීමට කුකුලු මස් ගෙන්වන්න. අපේ රටේ ව්‍යාපාරිකයින් අසීමිත ලෙස පාරිභෝගිකයා ගසාකෑම කොතරම් අසාධාරණද?