(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳිරි සති දෙක අමාරුයි. ඊළග සති දෙක ඊටත් අමාරුයි. ඊට පස්සේ සති දෙක හොඳටම අමාරුයි. යෝගා කරපු නිසා මටත් අමාරුයි. ඊළඟ තෙල් නැව දෙන්න ඉන්දියාව දණගාන්න කිව්වොත් ඊටත් වඩා තවත් ගොඩක් අමාරුයි.
6 වතාවක් කරපු හැටි මීට පෙර දැක්කනේ... ඒ වගේ විපාක තමයි අද අත්විඳින්නේ... මහබැංකු හොරකම ගැන කතා නෑ දැන්...!
මෙයාගේ මෝඩ ප්‍රකාශවලින් ජනතාවට වූ සෙතක් නම් නැත. තවත් ජනතාව පීඩාවට පත් නොකර රට වැනසු ජනපතිත් එක්කම ගෙදර යන්න.
අනේ ඔයාගේ විශේෂ ප්‍රකාශ... අකුලගෙන යන්නකෝ අප්පා කරුණාකරලා..
මේ උන්දැ ආපු දවසේ ඉඳල අපිට ගෑස් නැහැ , ආප්ප කඩ , පොඩි පොඩි හෝටල් තිබ්බ ඒවා ඔක්කොම වහල දාල , කරුණා කරලා ඔයාගේ ලොක්ක ගොබ්බසේනවත් එක්කං යන්න දැන් හොඳටම ඇති.
මේ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් ලබන්න ලන්කාවේ අපි කොච්චර වාසනාවන්තද?
අපෙ රටට යන්න අති ඉදිරිගමනක් නැහැ ! තව අවුරුද්ධකින් අපේ රට ගල් යුගයට සම්ප්‍රාප්ත වෙන බව නොඅනුමානයි.
"ප්‍රකාශ අගමැති රනිල් වික්‍රමසිංහ"
දේශපාලනෙන් අතුගාලා දාන්න ඕනෙම සෙට්එක එකතුවෙලා අලි-පොහොට්ටු සෙට් එක මකබෑවිලා ගියා නම් රට හැදෙයි.
ඉදිරි ගමනටද, අර යුක්තිය ඉල්ලා අරගල කරන තරුණ, තරුණියන්ව අත්අඩංගුවට ගන්නේ? මේවට පොලිත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ...
අම්මට සිරි,,,කාලගුණ දෙපාර්තමේන්තුව වත් මෙච්චර ප්‍රකාශ නිකුත් කරල නැතුව ඇති...
රටේ ආර්ථික අර්බුදය ඇති කෙරුව දූෂිත පවුල් පාලනේ අයනේ... හොරාකාපුවා , ගසාකාපුවා අයකර ගන්න විදියක් බැලුවොත් හොඳ නැද්ද?